හදන්න බැරිකමක්නං නෑ.@PHBhagya
https://www.ikea.com/gb/en/p/skarsta-desk-sit-stand-beige-white-s09320813/
මචන් මේ වගේ standing table එකක් හදන්න පුළුවන්ද? ලන්කාවේ මේ වගේ එකක් හදනකොට මොනවද තියෙන්න පුළුවන් difficulties?
එල එල, මොන ලබ්බ හැදුවත් ටිකක් වැඩිපුර පොටෝස් ටිකක් ගනින් ස්ටෙප් බයි ස්ටෙප්ඊයෙ ඉඳන් මගේ අලුත් වඩු ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත...
වැඩේ ටිකක් ලොකු එකක් හින්දයි,,
දවසට පැය දෙකක් තුනක් ගානෙ රෑට විතරක් වැඩ කරන නිසයි, ඉවර කරගන්න තව ටිකක් කල් යයි....
ඉවර උන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නං...
. ගූඩ් ලක්
.let see what is the wonder......ඊයෙ ඉඳන් මගේ අලුත් වඩු ප්‍රොජෙක්ට් එක පටන් ගත්ත...
වැඩේ ටිකක් ලොකු එකක් හින්දයි,,
දවසට පැය දෙකක් තුනක් ගානෙ රෑට විතරක් වැඩ කරන නිසයි, ඉවර කරගන්න තව ටිකක් කල් යයි....
ඉවර උන ගමන් ත්‍රෙඩ් එකක් දාන්නං...

අනිවා මචෝ..එල එල, මොන ලබ්බ හැදුවත් ටිකක් වැඩිපුර පොටෝස් ටිකක් ගනින් ස්ටෙප් බයි ස්ටෙප්. ගූඩ් ලක්
.
let see what is the wonder......![]()
![]()
![]()
සිරාවටම මටත් වෙලා තියෙනව., පටන් ගන්නකොට ගන්න පොටෝස් ටික විතරයිඅනිවා මචෝ..
ෆුල් ට්‍රයි එක දෙන්නං හොඳ පිංතූර ටිකක් අල්ලගන්න..
සීන් එක තියෙන්නෙ....,
වැඩේට බැස්සට පස්සෙ ෆොටෝස් ගන්න මතක් වෙනකොට ස්ටෙප් දෙක තුනක් ඉස්සරහට ගිහින් තියෙන එකනෙ....
![]()