මගේ වඩු වැඩ - (කම්පියුටර් ටේබල් එක)

C_S_M

Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    මිස් මම යූස් කම්පියුටර් ටේබල් එක දැං අවුරුදු 10ක්. මේකෙ ඩියුරබිලිටි එක වැඩි කරගන්න මොනවද ගාන්න පුලුවන්?
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....

    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474

    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.

    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...

    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
    සුපිරි සුපිරි සුපිරි මේ වගේ පොඩි පොඩි වැඩ කරද්දී හෙන ආතල්. පට්ට දැනුමක් වගේම අත්දැකීම් ලැබෙනවා :love: (y)(y)
     
    • Like
    • Love
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මිස් මම යූස් කම්පියුටර් ටේබල් එක දැං අවුරුදු 10ක්. මේකෙ ඩියුරබිලිටි එක වැඩි කරගන්න මොනවද ගාන්න පුලුවන්?
    දැනට මොනවද ගාල තියෙන්නෙ...

    ගෙවල් ඇතුලෙ තියෙන ලී බඩු වලට කෙලවන්නෙ ගුල්ලො...
    ඕකට කරන්න තියෙන්නෙ, දැව ආරක්ශක එකක් ගාන එක.. ඇතුල් පැත්තෙන්...
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,558
    113
    Kandy
    දැනට මොනවද ගාල තියෙන්නෙ...

    ගෙවල් ඇතුලෙ තියෙන ලී බඩු වලට කෙලවන්නෙ ගුල්ලො...
    ඕකට කරන්න තියෙන්නෙ, දැව ආරක්ශක එකක් ගාන එක.. ඇතුල් පැත්තෙන්...
    ලී බඩු විකුණන තැනකින් ගත්තෙ. මොනවද තියෙන්නෙ හොඳ දැව ආරක්ෂක වර්ග?
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.

    ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.

    වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
    පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.

    මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...

    වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.

    කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....

    මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.

    View attachment 133465
    View attachment 133466

    මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...

    View attachment 133469

    View attachment 133471
    View attachment 133472
    View attachment 133473
    View attachment 133474

    මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
    මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.

    View attachment 133475

    වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
    කලර් එක ටිකක් ඩාක් මදි වගේ...

    * මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.

    * මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.

    * බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
    බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
    ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.

    තව දෙයක්..,
    ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....

    මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...

    මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,

    https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
    niyamai ban
     
    • Love
    Reactions: PHBhagya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,557
    8,794
    113
    මේක කරේ සුපිරියට විටකන එකෙකෙන්ක් නේද?

    වැඩේනම් සුපිරි, මාත් මේ වගේ එකක් හදාගන්න ඕනි ටික ටික...
    ලී වලට ගියපු වියදම කොහොමද?
     
    • Love
    Reactions: PHBhagya

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    7xy3MET.png

    ලඟදි මොකුත් හැදුවෙ නැද්ද ආයිබෝං...?