මගේ සිංදු කෑල්ල.......
පොඩි සංගීත කෑල්ලක් (music piece) හැදුවා....ඇත්තටම සංගීත කෑල්ලෙනුත් කෑල්ලක්... Reason වලින් ගැදුවේ....බාගයක් හදාගෙන යනකොට මට දැන් ටිකක් මහන්සියි..
ඒ නිසා ඉතුරු ටික පස්සෙ හදනවා. ඉතින් මේ කෑල්ල youtube .එකට upload කරන්න ගියහම ඒගොල්ලෝ කියනවා duplicate ලු.
ඉතින් මම මේක mediafire වලට upload කලා. අහන්න කැමති අය අහන්න... විනාඩි 1 :17 ක පොඩි කෑල්ලක්....702.92 KB ක්.....
http://www.mediafire.com/?2629j2xsfhwmtb5

Last edited: