හැවිකාර කියන්නේ මචං ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ල අත්දැකීම් ලබන වයසට... ඇට්ටරයෙක් වෙන කාලෙ කියල වුණත් කියන්න පුලුවන්... කිඹුලයිය ළගපාතක හිටිය නම් මට වඩා හොඳට පහදයි....
ඔය කියන්නේ ටීනේජ් ලව් කියන එක නෙවෙයි. අර යන්තං ඇටෙං පොත්තෙං එළියට එනකොටම හෝමෝන් චූට්ටක් වෙනස් වෙන්න ගන්නව එක්කම හිතට මෝද් වෙන හැගීම ගැන....teenage love කියල පොස් එකට කීව නං තේරෙනව
පාත්ෆයින්ඩර් මලේ මොකක්ද අවුල?
පීඑම් එඑකක් දාපං ප්රරසිද්ධියේ බෑ නං.





