මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo
මචන් මම මේ කියන්න යන්නේ මගේ හිතට වද දෙන කරුණක්. මට මේකට විසදුමක් දියල්ලකෝ බන් .මම හෙනම අවුලෙන් ඉන්නේ මේක නිසා.මම අලුතෙන් ඉස්කෝලෙකට ගිය බන බන් .ගිහිල්ල සතියක් යන්න කලින් අපේ ක්ලාස් එකේ එවුන් මට කාර්ඩ් එකක් දාල.මේකේ ගෑනු ළමයිත් ඉන්නවා බන්,වචනේ කුණු හරුපයක් නොවුනට එහෙම තේරුමක් එන්නේ.මුන් හැම තිස්සෙම ඒ කාර්ඩ් එකෙන් මට කතා කරන්නේ.මම අලුතින් ගිහිපු නිසා මට හෙනම අවුල් බන්.මම මුන්ට කිව්වා මචන් ඔය වචනේ කියන්න එපා සම්පුර්ණ මම ගෙන වැරදි හැඟීමක් එන්නේ කියල.යකෝ කිව්වා දවසේ ඉදල මුන් එක වැඩියෙන් කියනවා බන්.
මම පාරේ කොහේ හරි ගියත් මුන් ඒක කියල කතා කරලා කෑගහනවා.තව කියනවා නම් බන් මුන් ගෙදරට කෝල් කරලා මම ඉනව ද අහන්නෙත් කාර්ඩ් එකෙන්.මට පොලොව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ බන්.මේක මට වැඩිපුරම කියන්නේ එකෙක් බන්.මම උට තමයි කිව්වේ කියන්න එපා කියල. මට හිතෙනවා අර කියපු එකාට අම්මට හික් වෙලා යන්න දෙන්න පාරේදී. මම අලුතෙන්ම ගිහිපු නිසා අහිංසකය වගේ ඉන්නේ බන් ඉතින් ගෙම්බර් පාර්ට් දන්නා බා නේ.මේක ට්චර් කෙනෙකුට හරි ප්රින්සිපල් ට කිව්වා ට වැඩක් නැ මොකද මුන් ටික උන් සත පහකට ගණන් ගන්නේ නෑ.කිව්වොත් මට ලොකු ලෙඩක් වැටෙන්න පුළුවන්.
මචන් මම මොකද්ද කරන්න ඕන ?