මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    මගේ හිතට වද දෙන කරුණක්. Ayyooooo

    මචන් මම මේ කියන්න යන්නේ මගේ හිතට වද දෙන කරුණක්. මට මේකට විසදුමක් දියල්ලකෝ බන් .මම හෙනම අවුලෙන් ඉන්නේ මේක නිසා.මම අලුතෙන් ඉස්කෝලෙකට ගිය බන බන් .ගිහිල්ල සතියක් යන්න කලින් අපේ ක්ලාස් එකේ එවුන් මට කාර්ඩ් එකක් දාල.මේකේ ගෑනු ළමයිත් ඉන්නවා බන්,වචනේ කුණු හරුපයක් නොවුනට එහෙම තේරුමක් එන්නේ.මුන් හැම තිස්සෙම ඒ කාර්ඩ් එකෙන් මට කතා කරන්නේ.මම අලුතින් ගිහිපු නිසා මට හෙනම අවුල් බන්.මම මුන්ට කිව්වා මචන් ඔය වචනේ කියන්න එපා සම්පුර්ණ මම ගෙන වැරදි හැඟීමක් එන්නේ කියල.යකෝ කිව්වා දවසේ ඉදල මුන් එක වැඩියෙන් කියනවා බන්.

    මම පාරේ කොහේ හරි ගියත් මුන් ඒක කියල කතා කරලා කෑගහනවා.තව කියනවා නම් බන් මුන් ගෙදරට කෝල් කරලා මම ඉනව ද අහන්නෙත් කාර්ඩ් එකෙන්.මට පොලොව පලාගෙන යන්න හිතිලා තියෙන්නේ බන්.මේක මට වැඩිපුරම කියන්නේ එකෙක් බන්.මම උට තමයි කිව්වේ කියන්න එපා කියල. මට හිතෙනවා අර කියපු එකාට අම්මට හික් වෙලා යන්න දෙන්න පාරේදී. මම අලුතෙන්ම ගිහිපු නිසා අහිංසකය වගේ ඉන්නේ බන් ඉතින් ගෙම්බර් පාර්ට් දන්නා බා නේ.මේක ට්චර් කෙනෙකුට හරි ප්‍රින්සිපල් ට කිව්වා ට වැඩක් නැ මොකද මුන් ටික උන් සත පහකට ගණන් ගන්නේ නෑ.කිව්වොත් මට ලොකු ලෙඩක් වැටෙන්න පුළුවන්.

    මචන් මම මොකද්ද කරන්න ඕන ?
     
    • Like
    Reactions: shenic

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Fake ekak nam nemei ban meka.. mama aluthen join une. card 1k gahala thiyenne "Fone Zeeya" kiyala
     

    Nim3shi

    Member
    Jul 4, 2015
    52
    4
    0
    ekkenek wadipura kiyae eyata mokak hari irisiyaawak athi. kattiya oka kiyala ka gahana welawata ahun naha wage inna. etha kota kiyna kenama ne wihiluwak wenne
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,877
    113
    tracing Geo-location.. ... ...
    ane manda dan inna ewun.. oya hamadema sch kale witharane ban. athal eke idapan kollo ekka.. owata kelagaththoth kawadahari duka hithei athal eke inna oni kale serious aran yaluwo tharaha karagaththa kiyala.. wadiya ganan ganna epa.. owa gana hinawela balanna puluwan dawasak enawa.. sch kale tharam athal ekak jiwithe aye enne na.. eka sawuththu karaganna epa ban oni nathi prashna hithata dagena.. :yes::yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    Haiyo oka ganan ganna one crd ekk da bn... lol
    oka wadiyenma kiyana ekage name eka mkkd? m3ke inna un card 100 k hadala dei
     

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    ane manda ban mun nikam maawa kon karanna hdanawa wage seen ekak yanne... meke inna kello tikath arun ta full sup 1k ban..
     

    spizee

    Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    ane manda dan inna ewun.. oya hamadema sch kale witharane ban. athal eke idapan kollo ekka.. owata kelagaththoth kawadahari duka hithei athal eke inna oni kale serious aran yaluwo tharaha karagaththa kiyala.. wadiya ganan ganna epa.. owa gana hinawela balanna puluwan dawasak enawa.. sch kale tharam athal ekak jiwithe aye enne na.. eka sawuththu karaganna epa ban oni nathi prashna hithata dagena.. :yes::yes:

    ow ban school witharak nam thamai namuth mama mun ekka thawa awurudu 2k inna epai ban :(.Anika ban mun meken thamai gedarata call karala innawada ahanne
     
    Last edited:

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ගහන්න යන්න එපා.උන් සෙට් එක පන්තියෙ තගාල සෙට් එකද.උබට වැඩිපුරම නම කියන එකත් එක්ක යාලු වෙයන්.ඌ එක්ක හොදටම ෆිට් වෙයන්.ඒක තමයි එකම විසදුම.එතකොට ඌ ලවාම ඔය නම නවත්තන්න පුලුවන්...