මගේ ෆෝන් එක නැතිවුනා..

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    මගේ ෆෝන් එක නැතිවුනා..

    muo-phonecrime1.jpg

    අනේ කොල්ලනේ මගේ ෆෝන් එක 18 වෙනිදා නැතිවුනා.. සැම්සුන්ග් ගැලැක්සි එස් ඩෝස් එකක්.. මට ඒක සෑහෙන්න වටිනවා.. මම පොලිසියෙ පැමිනිල්ලක් දැම්මා.. ඉමි නම්බර් එක දීලා.. පැමිනිලි කොපිය ගත්තා.. තවම විදුලි සංදේශ කොමිසමට යැව්වේ නෑ.. අද ඉරිදා නිසා.. හෙට යවනවා.. මම එකට ඇන්ටිතීෆ්ට් සොෆ්ට්වෙයාර් එකක් දාල තිබ්බේ නෑ බොලව්..:growl:.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇන්ටි අන්කල් ඔනේ නැ.. ගූගල් හරි සැම්සුන්ග් එකට හරි ලොක් වෙලා ට්‍රැක් කරපන්.. ඩේටා ටිකත් ඩිලීට් කරපන්.. සිම් චේන්ජ් උනාම sms එන්න දාලා තිබ්බේ නැතෙයි..