කියන්න කනගාටුයි මචන්. මනුස්ස සංහතිය ගැනම ලජ්ජා හිතුන. මු මගේ bike එක බලන්න එනවා කියන්නේ 2018/05/06 ඉදන්. ගෙවල් තියන්නෙ ගාල්ලේ වැලිගම කියල කිව්වේ. අන්තිමට අද ඇවිත් මමත් එක්කම trial බලන්න ගිහින් මටත් තනියම පදින්න දෙන්නකෝ අය්යේ කිව්වට පස්සේ මගේ මනුස්ස කමට පරිස්සමින් පැදපන් මල්ලි කියල දුන්න. ඌ මම අදමයි දැක්කේ. එත් කොල්ලෙක්නේ කියල හිතුන හින්ද. එත් අන්තිමට මගේ bike එක ඉස්සුවා.
මේ තියන්නේ මම ඉන්න annex එකේ cctv videos. ඕකේ ඉන්න රැවුල වවපු බැල්ලිගෙ පුතා තමයි ගත්තෙ. දන්න එකෙක් ඉන්නවනම් නිව්ස් එකක් දියන්. දැනටත් ගල්කිස්සේ policiye enty එකක් දාල තියන්නේ. මගේ නම්බර් එක 0702557474. පුළුවන් help එකක් දියල්ලා.
CCTV -Video
![]()
![]()
Ussapu eka
![]()
![]()
මිනිස්සු කියන ජාතිය කවදාවත් විස්වාස කරන්න එපා. ඔයට ඉක්මනට ඕක ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 95% ඉන්නෙ ලෝක හොරු

