මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    මගේ bike එක ඉස්සුවා -‎Pramith Ekanayake

    කියන්න කනගාටුයි මචන්. මනුස්ස සංහතිය ගැනම ලජ්ජා හිතුන. මු මගේ bike එක බලන්න එනවා කියන්නේ 2018/05/06 ඉදන්. ගෙවල් තියන්නෙ ගාල්ලේ වැලිගම කියල කිව්වේ. අන්තිමට අද ඇවිත් මමත් එක්කම trial බලන්න ගිහින් මටත් තනියම පදින්න දෙන්නකෝ අය්යේ කිව්වට පස්සේ මගේ මනුස්ස කමට පරිස්සමින් පැදපන් මල්ලි කියල දුන්න. ඌ මම අදමයි දැක්කේ. එත් කොල්ලෙක්නේ කියල හිතුන හින්ද. එත් අන්තිමට මගේ bike එක ඉස්සුවා.
    මේ තියන්නේ මම ඉන්න annex එකේ cctv videos. ඕකේ ඉන්න රැවුල වවපු බැල්ලිගෙ පුතා තමයි ගත්තෙ. දන්න එකෙක් ඉන්නවනම් නිව්ස් එකක් දියන්. දැනටත් ගල්කිස්සේ policiye enty එකක් දාල තියන්නේ. මගේ නම්බර් එක 0702557474. පුළුවන් help එකක් දියල්ලා.

    CCTV -Video

    32089796_10204401936605165_2948707550800904192_n.jpg


    31543504_10204401938085202_8416008899211034624_n.jpg


    Ussapu eka
    32083548_10204401995166629_4684827451757428736_n.jpg


    32073914_10204401995686642_739201272216813568_n.jpg
     
    • Like
    Reactions: ^Buddhika^

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    mehema scene ekak kalinuth una kohehari dakka. Thaniyama trial padinna ona kiyala bike eka ussala thibuna eeketh. thawa ekek daala thibuna gedara amma hitapu wele bike eka balanna awilla trial balanna kiyala bike eka ussala thibuna.

    payata dekata aduraganna minissunwa ochchara trust karanna ubata mongal da ban.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕව මචන් කොමන් සිද්දි දැන්... අපරාදේ උඹ අහුවුනේ . මාස 6 කට විතර කලින් හංවැල්ලෙ කොල්ලෙක්ගෙ අන්‍ රෙජිස්ටඩ් එකකත් දීල තිබ්බ මේ විදියටම..තනියම පැදල බලන්න ඉල්ලලා.. මොකක් හරි ගෙමක් දෙන්න අරන් ගියා නම් කොහෙ හරි දාල යයි. නැත්නම් ඉතින් වෙන බයික් එකක නම්බර් ප්ලෙට් ගහගෙන ඌ පදියි ඇති වෙනකන්. ජපන් බයික් තියා CT 100 ,එකක් වත් සුවර් නෑ අද කාලෙ.
    ලක්ස 5-6 ක් දිල ගත්තට නවත්තල කඩේකට වත් යන්න පුලුවන්ද බන් හිතෙ නිදහසෙන්.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ.ලගදි අපි දන්න එකෙක්ගෙ ට්‍රෙලක් ඉස්සුව.. ඌ ෆැක්ටරියෙ බයික් පාක් එකෙ දාල වැඩට ගියාම එකෙක් ඇවිත් අය්යගෙන් බයික් එක ඉල්ලගන්න ඕනෙ කියලා. සික්කොත් ඇතුලට අරන්. මූ බොරුවට කෝල් එකක් දිල උන්ට පේන්න අය්යෙ මම ඇතුලට ආව බයික් එක අරන් යනව කියල. ගියා ගියාමයි ...
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඉක්මනින්ම තොරතුරක් හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනව...
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    එතකොට මචන් අපි ගෙදරක තියන කාර් එකක් විකුනද්දී බලන්න එන එවුන් ට්‍රයල් බලන්න ඕනි කිවුවොත් මොකද කරන්නේ..කොහොමද කරන්න ඕනි..දන්න අය කියන්නකෝ ඔක්කොටම දැනගන්න..ඊලගට පොතේ කොපි එහෙම දෙන එක අවුලක් නැද්ද...
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    මගේ FZ එකත් බලන්න එකෙක් ආවා. උට තනියම ට්‍රයල් එකක් යන්න ඕන කිව්වා. මාත් දුන්නා. හැබැයි මම උගෙ අයිඩෙන්ටි කාඩ් එක ඉල්ල ගත්තා. උට පේන්නැති වෙන්න මගේ බයික් එකේ නැගලා ඉන්න උගෙ පොටෝ එකකුත් ගත්තා. මම ඒක විකුණන්න දාල තිබුණෙත් නෑ. මගේ ළඟට ඇවිත් ඇහුවා මල්ලි මේක විකුණනවද මට ටිකක් පැදල බලන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මාත් දුන්නා පව් නිසා. මම ලෝබ නැහැනේ.
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    පව් කාර කමද මේ..
    හිත තාම සොයනවා...
    දුප්පත් කමත් නිසා හිත වන්දි ගෙවනවා..
    හිත පුරා ළං වෙලා ආදරේ දුන් ඔයා...
    අද මෙසේ වෙන් වෙලා.. ගියේ දෛවයයි කියා...
    එන දේකට ඉඩ දීලා.. යන්නම් මම මියැදීලා..
    ඉන්න සතුටින් ඔයා... ජීවිතේ ඇති තුරා...


    32089796_10204401936605165_2948707550800904192_n.jpg
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    ඇයි බන් තනියම පැදලා බලන්න දෙන්නේ.... උබත් ඉදගෙන පලයන්කෝ පිටිපස්සේ.... ඌට ඕනේ පදින්නනේ....

    උබලා මොලේ නැති වැඩ කරලා දැන් නාහෙන් අඩනවා.... ඕකට මනුස්සකම නෙමෙයි බන් කියන්නේ ගොන්කම කියලා...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉතින් උබත් පස්සෙ නැගලා ගියා නේද?video එකේ තියෙන්නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    එතකොට මචන් අපි ගෙදරක තියන කාර් එකක් විකුනද්දී බලන්න එන එවුන් ට්‍රයල් බලන්න ඕනි කිවුවොත් මොකද කරන්නේ..කොහොමද කරන්න ඕනි..දන්න අය කියන්නකෝ ඔක්කොටම දැනගන්න..ඊලගට පොතේ කොපි එහෙම දෙන එක අවුලක් නැද්ද...

    Weapon ekak aran ubath palayan trial. Mama nam malata pothe copy share karanne wiswasa nethi ekekta.

    Mata denaganna lebuna oya wahana body ehema wikunana un a welawata pare yana wahanayak pennuwath ewa hari ussala denawa lu.

    Me pette vahana keepayak ma ussala chassis number kotala ewa aye mattu wela tiyenawa thawama nadu.