ado kari scene neh ban..
ikmanin hora kotu wewa..
!!!

adoo horaa allagattama daahan .. ahh ..
apitath sthutuyi ethokata
yko ohoma ekapaatta balaana iddi ussapuwaamah ., pissu hadenawaneh
matath awl giyaa oyii meeka kiyewwamah

hora ahu wela yako![]()

අඩේ පට්ට ඩයල් තමා ඉන්නෙ ලංකාවෙපෝරිසාදයා;23241013 said:
එතකොට මචන් අපි ගෙදරක තියන කාර් එකක් විකුනද්දී බලන්න එන එවුන් ට්රයල් බලන්න ඕනි කිවුවොත් මොකද කරන්නේ..කොහොමද කරන්න ඕනි..දන්න අය කියන්නකෝ ඔක්කොටම දැනගන්න..ඊලගට පොතේ කොපි එහෙම දෙන එක අවුලක් නැද්ද...
එතකොට මචන් අපි ගෙදරක තියන කාර් එකක් විකුනද්දී බලන්න එන එවුන් ට්රයල් බලන්න ඕනි කිවුවොත් මොකද කරන්නේ..කොහොමද කරන්න ඕනි..දන්න අය කියන්නකෝ ඔක්කොටම දැනගන්න..ඊලගට පොතේ කොපි එහෙම දෙන එක අවුලක් නැද්ද...

hora salli dunnoth baduma tama,kawadawath salli athata epa bank dagannaඋඹත් නැගල යමන් කාර් එකේ. ත්රීවීල් වුණත් එහෙමයි. බයික් නම් දෙන්න එපා එක්කො සල්ලි අතට ගනින්. නැත්නම් ආපු එකාගෙ අයිඩී එක ලියකියවිලි ඉල්ලගනින්
අඩේ පට්ට ඩයල් තමා ඉන්නෙ ලංකාවෙ
බලපන් පාටත් වෙනස් කරලා
වාහන රෙන්ට් එකට දුන්නාමත් ඕක තමා වෙන්නේ