මගේ calculations හරි නං තව මාසෙකින්

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,988
    13,541
    113
    35
    Spain
    ඩිමාන්ඩ් එකේ නෙවේ අඩු සප්ලයි එක මේ සැරේ වැඩ කරන්නෙ. ගොඩක් සප්ලයි අඩු වුන, දැන් ස්ටොක් වලින් රන් වෙන නිසා ඕක දැනුනේ නැතිවට ස්ටොක් ඉවරවෙනකොට ඕක දැනෙනවා, ජනවාරි මාසේ ඉඳල මාර්තු වෙනකම් ලොකු බඩුමිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ආණ්ඩුවට මේක වෙනස් කරන්නත් පුළුවන් ඉම්පෝට් කරලා, නමුත් එකෙන් වෙන්නේ ඩොලර් එක වැඩි වෙන එක, ඔය දෙකෙන් එකක් වෙනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ලබන මාසෙ කොහොමටවත් වැඩි වෙන්නෙ නෑ මාර්තු අග අප්‍රේල් ටිකක් වැඩිවෙයි උත්සවකාලෙ හින්ද. බයියොන්ට හීන ඕනනම් ඔටුවගෙ අහවල් එක වැටෙනකම් බලං ඉන්නවගේ ඉන්න පුළුවන් මාසෙ ගානෙ ගණන් වැඩි වෙයි වැඩි වෙයි කියල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඕකට කැල්කියුකේසන් ඕනේ නෑ. උබ විනාසෙට පස්සේ ස්ටොක් ටික ඉවර උනාම සැපයුම කඩාවැටෙනවා ඉල්ලුම ස්ථාවරයි . ඉතින් මිල ඉහල යනවා. අහාර කාන්ඩය අනිවාර්යයෙන් ඉහල යයි .
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    හරි නම් දෙසැම්බර් තමයි මිළ ඉහළ යන්නේ
    පොල් හිඟ වෙන්නේ
     
    • Haha
    Reactions: YelaWolf

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,669
    113
    නොපෙනෙන මානයේ
    Code-Generated-Image.png
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,481
    25,754
    113
    දැනුත් ලංකාවට නැව් එන්නේ අඩුවෙන්... ගොඩක් shipment india හරහා transit එන්නේ. ඔක්කොම import බඩු වල ගණන් වැඩි වෙනවා. කොහොමත් computer, laptop, phone මිල ලෝකෙම වැඩි වෙලා rare metal හිඟයක් හින්දා
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    අප්‍රේල් වලින් පස්සෙ වගෙ තමයි බොහෝ වෙලාවට inflation එක වැඩිවෙන්න ගන්නෙ,

    2026 අවුරුද්දෙ government borrowings වැඩි වැඩි වෙලා ,interest rate වැඩි වෙන්න තියන ඉඩ වැඩියි.

    අනුර කුමාර කියෙවුවට ගං වතුරෙන් උන හානිපුර්ණය කරන්න ප්‍රමාණවත් operating expenses, capital expenditures 26 අවුරුද්දෙ දරන්න අමාරුයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,898
    113
    Mother Earth
    ලබන අවුරුද්දෙදි ආයේ අරගලයක් එනව. එකේදී ලපකොටාව පිහියෙන් ඇනල මරනවා. ගොඩක් මාලිමා ජෙප්පො රට පනිනවා. 🤷🏻‍♂️ ඉට පස්සේ රට භාරගන්න එන්නේ නාමල් මහත්තය. 😍
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113

    දැනුත් බඩු ගණන්. එළවලු එහෙම පට්ට ගණන්. :lol: :lol: ජෙප්පෝ ගූ ටිකක් කාල හරි කට වහන් ඉන්න නිසා අවුලක් නෑ​

    සල්ලි නැත්නම් උඹලගෙ හාමුලා කීව වගේ ක්‍රෝටන් කොල කාල ඉඳපං 🤣🤣🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    සල්ලි නැත්නම් උඹලගෙ හාමුලා කීව වගේ ක්‍රෝටන් කොල කාල ඉඳපං 🤣🤣🤣

    දැනුත් බඩු ගණන්. එළවලු එහෙම පට්ට ගණන්. :lol: :lol: ජෙප්පෝ ගූ ටිකක් කාල හරි කට වහන් ඉන්න නිසා අවුලක් නෑ​

     
    • Haha
    Reactions: Asmodeus