මගේ calculations හරි නං තව මාසෙකින්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ලබන මාසෙ වෙනකොට බඩු වල මිල වැඩි වෙන්න ඕන දැනෙන විදිහට.
    අඩෝ මේවගේ අවස්ථාවක් කවදා හරි ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නෙ.

    මම අහන්නෙ අපේ සල්ලි ඉන්වෙස්ට් කරන්නෙ හොද දේවල් මොනවාද . බැංකුවේ තියන සල්ලි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    ලබන අවුරුද්දෙදි ආයේ අරගලයක් එනව. එකේදී ලපකොටාව පිහියෙන් ඇනල මරනවා. ගොඩක් මාලිමා ජෙප්පො රට පනිනවා. 🤷🏻‍♂️ ඉට පස්සේ රට භාරගන්න එන්නේ නාමල් මහත්තය. 😍

    පිස්සුද පිහියෙන් අනින්න, බේල්ලට ලණුවක් දාලා වැලි කොට්ට බැම්මක් උඩ හිට්ටවල තියන්න ඕනේ සක්කිලි ඔක්කොම... බැම්ම ඉතිරි උනොත් අභය දානය දීලා හරක් පට්ටියකට දාන්න ඕනේ කියවා කියවා ඉන්න.​

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113

    දැනුත් බඩු ගණන්. එළවලු එහෙම පට්ට ගණන්. :lol: :lol: ජෙප්පෝ ගූ ටිකක් කාල හරි කට වහන් ඉන්න නිසා අවුලක් නෑ​

    එක්කො අස්වැසුම හදාගනින් නැත්නම් උඹේ හාමුලා කීව විදිහට ක්‍රෝටන් කොල කාපම් 🤣🤣🤣
     
    ඩිප්‍රස්ඩ් බයියො ටොයියො හිතේ දුක මෙහෙම හරි පිට කරගන්න එක හොඳයි 🤣🤣🤣🤣
     
    ක්‍රෝටන් කොල ටොයියො රීපීට් වෙනව කියන්නෙ ඒ ඇති
    🤣🤣🤣
     
    ක්‍රෝටන් කොළ කොස් කොළ කාකා හිටපු වුන් දැන් බත් කන්න පටන් අරගෙන පුදුම වදයක් තියෙන්නෙ · 🤣🤣🤣
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,315
    113
    අඩෝ මේවගේ අවස්ථාවක් කවදා හරි ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නෙ.

    මම අහන්නෙ අපේ සල්ලි ඉන්වෙස්ට් කරන්නෙ හොද දේවල් මොනවාද . බැංකුවේ තියන සල්ලි.
    සරලවම කිව්වොත් බඩු මිල වැඩි වෙනවා කියන්නේ අපේ අතේ තියෙන රුපියලේ මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා කියන එක.
    බැංකුවේ නිකම්ම Savings Account එකේ සල්ලි තියන් හිටියොත් වෙන්නේ අපිට නොදැනිම අපේ සල්ලි දියවෙලා යන එක.

    ගොඩක් වෙලාවට ලෝකේ ඕනෙම රටක economy එක කඩා වැටෙද්දි මිනිස්සු දුවන්නේ රත්රන් වලට. හැබැයි jewelry හදනවට වඩා gold coin, biscuits අරන් තියාගන්න එක තමයි වාසි වෙන්නේ. මොකද jewelry හදද්දි කුලිය සහ අතුරු ද්‍රව්ය වලට ලොකු ගාණක් කැපෙන නිසා හදිස්සියකදී විකුණන්න ගියොත් ඒ ගාණ පාඩුයි. රුපියල බාල්දු වෙන හැම වෙලාවෙම gold price ඉහළ යන නිසාත්, ඕනම වෙලාවක සල්ලි කරන්න පුළුවන් නිසාත් මේක හොද option එකක්.

    ඔයාට PFCA එකක් තියෙනවා නම් ඒවා රුපියල් නොකර තියාගන්න එක හොඳයි. Binance වගේ එකක USDT විදියට තියාගන්න එකත් ගොඩක් අය කරන දෙයක්. රුපියල වැටෙනකොට USDT එකේ වටිනාකම වැඩි වෙනවා. බැංකුවේ fd දානවට වඩා treasury bonds වල invest කරන එකත් හොදයි.

    Stock market එකේ invest කරන්න. රුපියල බාල්දු වෙනකොට වාසි ගන්න ඩොලර් වලින් ආදායම් ගන්න companies වල ආයෝජනය කරන්න පුළුවන්.
    උදාහරණයක් විදියට තේ, රබර්, clothing industry එකේ තියන companies, foreign hotels තියෙන companies වල ලාභය රුපියල් වලින් වැඩි වෙනකොට ඒ කොටස් මිල ඉහළ යන්න ඉඩ තියෙනවා.

    එහෙම නැත්නම් සල්ලි ආයෝජනය කරන්න ක්‍රමයක් නැත්නම් කරන්න පුළුවන් හොඳම දේ තමයි වියදම අඩු කරන ආයෝජන කරන එක. ගෙදරට Solar ගහගන්න එක, මාස ගාණකට ඇති වෙන්න හාල්, පරිප්පු වගේ කල් තියාගන්න පුළුවන් කෑම වර්ග අරන් දාන එක වගේම වාහනේට ටයර් බැටරි වගේ දේවල් කල් තියා දාගන්න එකත් ලාභයි. මොකද අද තියෙන ගාණ ලබන මාසෙ වැඩි වුණොත් ඔයා ඒ මුදල ඉතුරු කරා හා සමානයි.

    කොහොම වුණත් ඔයාගේ මුළු සල්ලි ප්‍රමාණය එක තැනක දාන්න එපා. හදිස්සියකට ගන්න සල්ලි ටිකක් තියාගෙන ඉතුරු ටිකෙන් කොටසක් gold වගේ දේකටත්, තව කොටසක් treasury bonds වගේ short term investment වලත් දාන්න පුළුවන් නම් හොඳයි.

    @manarrow උබ මාලිමාවට නෙ සපෝට් කර කර හිටියෙ
    එහෙමද? එහෙනං මේ පහල එක බලල ඉන්න. ඕක කිවුවෙ npp ආපු කාලෙම තමා.
    Election එකකදි චන්දයක් දෙන එකයි පස්ස ඉරාගෙන support කරනව කියන එකයි දෙකක්. කිසිම පක්ශෙකට නෑ මම නං. හම පක්ශෙකම හොද නරක දෙක තමා කියන්නෙ.

    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
    ------ Post added on Dec 26, 2025 at 8:22 PM
     
    • Like
    • Love
    Reactions: Asmodeus and Bam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඩිමාන්ඩ් එකේ නෙවේ අඩු සප්ලයි එක මේ සැරේ වැඩ කරන්නෙ. ගොඩක් සප්ලයි අඩු වුන, දැන් ස්ටොක් වලින් රන් වෙන නිසා ඕක දැනුනේ නැතිවට ස්ටොක් ඉවරවෙනකොට ඕක දැනෙනවා, ජනවාරි මාසේ ඉඳල මාර්තු වෙනකම් ලොකු බඩුමිල වැඩිවීමක් වෙන්න පුළුවන්. ආණ්ඩුවට මේක වෙනස් කරන්නත් පුළුවන් ඉම්පෝට් කරලා, නමුත් එකෙන් වෙන්නේ ඩොලර් එක වැඩි වෙන එක, ඔය දෙකෙන් එකක් වෙනවා.
    USD 🚀
     
    • Like
    Reactions: Inigo Montoya