මගේ EK, Gmail, Yahoo, FB Accounts Hack කරපු එකාටයි කියන්නෙ

Status
Not open for further replies.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Google account එකෙ 2nd verification එක enable කරානම් ගොඩක් අමාරුයි Google account එකක් hack කරන්න. දැන්වත් එක enable කරගන්න. FB එකෙත් එහෙම එකක් තියනව. මමනම් Windows7 වල onscreen keyboard එකත් use කරනව. Key-loggers ලට එක track කරන්න බෑ (මම හිතන විදිහට) :)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්‍රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),

    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
    ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,

    අනේ යකෝ තොගේ මේ පොස්ට් එකෙන්ම උබ මට්ටු වෙනවා කියල දන්නේ නැද්ද...මහා ලොකු හැකෙර්...
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven

    u aru ban kalu waren kalu eliyata akkalata love karana gotha harkaa :lol::lol::lol::lol:
     
    sandanuwan

    Member
    Feb 6, 2007
    339
    12
    0
    Heaven
    මම තමයි හැකර් , මම තමයි ඔක්කොම එකව්න්ට් වල පාස්වර්ඩ් රිසෙට් කලේ, මචන් උබ අනුන්ගෙ ෆේස් බුක් අකව්න්ට් හැක් කරන්න ගොඩක් මහන්සි ගත්ත නේද? , මම හිතනව උබට මතක ඇති කියල, උබට තේරෙන ඇති නෙ තමන්ගෙ එකව්න්ට් එක හැක් උනාම කොච්චර දුකද කියල, බය වෙන්න එපා මම ඒ එකව්න්ට් වල කිසිම දෙයක් වෙනස් කලේ නෑ,කොහොමත් මම ඔය එකව්න්ට් දවසක් වගෙ තියාගෙන ඉන්දල දෙන්න හැදුවෙ. සහ මම මේක දාන්නෙ උබ පොලිස්සි යයි කියල බයෙත් නෙවෙයි, මම තොත්ත බබෙක් නෙවෙයි, මොකද මම හිතනව එහෙම උනා නම් මම වගේ එකෙක් සොෆ්ට්ව්යා ඩ්වලොප්මන්ට් කම්පැනි එකකට ගන්නෙ නැති වෙයි නෙ නේද? ,මචන් උබ මගෙ නම්බර් එක ,අයි පී එක,එතකොට ගෙදර ලිපිනය හොයා ගත්තෙ කොහොමද කියල මම දන්නව, මම නම්බර් එකට දුන්නෙ ගෙදරක ලෑන්ඩ් ලයින් නම්බර් 1ක් , උබ එක එස් එල් ටී රිවර්ස් ඩිරෙක්ටරියට දාල ලිපිනය බලන්න ඇති, එත් මචන් එ නම්බර් එක මගේ නෙවෙයි නෙ, කාගෙද කියල මම වත් දන් නෑ, අනික අයි පී එක ඒකත් අවුලක් නෑ, කෑෆේ එකේ අක්ක තමයි අල්ලන් යන්නෙ , මචන් මම ගොනෙක් නෙවෙයි, මම අහු වෙන්න දෙයක් කරන්න, අනික ඔහොම බැනල ට්‍රිඩ් එකක් දාන්න උනත් පුලුවන් උනේ මම ම අපහු පාස්වර්ඩ් 1 රෙසෙට් කරල රෙකවරි ඊමේල් 1ත් ආපහු උබේ එකම දාපු නිසා. (එලකිරි එකේ),

    මම අහන්න කැමතී එතකොට උබ එලකිරි එන්න username 4ක් භාවිතා කරන එක හරි දෙයක් ද කියල (ඔනි නම් තව දේවල් කියන්න ඔප්පු කරන්න පුලුවන්)
    ඒව වැඩක් නෑ, මේක මම දෑන් ඉවරයි, ආපහු කරදරයක් වෙන් නෑ ,

    ha umabta anith un elakiri ena id ganath balanna puluwan umbawa ahu wela iwarai den wath elakiri eka noka palayan puka nodi kalakanni wesige putha moderator hukanna :frown::growl::frown:
     
    Status
    Not open for further replies.