ගමයා;14287433 said:epf කියන්නේ සේවා යෝජකයා සහ සේවකයා දායක වෙන අරමුදලක් එක අපෙ සැලරියෙන් 12% සේවා යෝජකයා 8% වශයෙන් හැදෙන්නේ.මහ බැංකුවෙ ගිනුමක සල්ලි තැන්පත් වන නිසා පොලියක් ලැබෙනවා.කවුරැ හරි සේවායෝජකයෙක් මෙය පැහැර හරිනවා නම් 20% අධිභාරයක් ගෙවන්න ඔනේ.මට පෙන්නේ උබලගේ බොස් දෙන්නේ පාරිතෝෂික දීමනාව විතරයි එක හැදෙන්නේ අන්තිමට ගත්ත පඩියෙන් 2/1 X සේවා කාලය .4දෙනක්ට වැඩි නම් අනිවා EPF දෙන්න ඔනේ .15 වැඩි නම් etf දෙන්න ඔනේ .අස්වෙන කොට මේවා නොදුන්නොත් කම්කරැ එකේ නඩු දාපන් මගේ යාලුවෙකුත් මෙහෙම වෙලා වන්දි ගත්ත
මතක ඇතුව අස්වෙන කොට මේ 3නම ගනින් පාරිතොෂික මුදල විතරක් අරන් සද්ද නැතිව ඉන්න එපා
1. EPF (Employees' Provident Fund)-
2. EPF (Employee's Trust Fund)-
3. Gratuity
නැහැ බන්.කපන ඒවා ගෙවනවලු.ඒත් පොලිය ගැන දන්නෙ නැහැ. අධිභාරය අපිට ලැබෙන්නෙ නැහැ නේද?
හැබැයි හැම මාසෙම වැටුප් ගෙවූ දින සිට දින 10 ඇතුලත අදාල මුදල් සේවා යොජකයා විසින් මහ බැංකුවට ගෙවිය යුතුයි.
ඒවා රජයේ ඒකාබද්ද ගිණුමට බැර වෙනවා. රට සංවර්ධනය කරන්න එපාය.
