මගේ EPF ETF එක

gihan_online

Member
Apr 17, 2010
180
4
0
negegoda
මචන්ලා,
මම කලින් වැඩ කර company යෙන් මගේ EPF ETF තාම දාල නෑ. මම එතැනින් අයින් වෙලා දැන් මාස 5ක් වෙනවා. Labour Department කතා කරාම කියනවා company එකට කතා කරලා ඒක දාන්න කියන්නලු. company යට කතා කරාම කියනවා ඒක දාන්නම් ලු. මම මොකද කරන්නේ ?
:(:(:(
 
  • Like
Reactions: saja

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මචන් උඔ මුලින්ම කලින් වැඩ කරපු තැනට ලියුමක් යවපන් බී කාර්ඩ් එක් ඉල්ලලා... රෙජිස්ටර් කරලා , පස්සේ මාස 3 කින් විතර දුන්නේ නැතිනම් කම්කරු කොමසාරිස් ජනරාල්ට ලිඛිතවම දැනුම් දීපන්... කලින් යැවූ ලියුමත් එක්කම ....
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    උඹ මුලින්ම බී කාඩ් එක ඉල්ල ගනිං.:cool:
    ඊලගට ගිහිං කම්කරු කොසාරිස්ට පැමිණිලි කරපං :yes:හොයලා බලපං ලගම තියෙන දිස්ත්‍රික් කම්කරු කාරයාලය මොකක්ද කියලා. එතන පැමිණිලි භාර ගන්නවා. :) ඒ අයගේ ඩියුටිය තමයි ඒක. ඊට පස්සේ ඒ අය දෙපාර්ශවය ගෙනල්ල විසදනවා බැරි උොත් නඩු දානවා.:frown: ඔය පත්වීම් ලිපි අනම් මනම් තියෙනම් පරිස්සම් කර ගනිං කම්කැරු නීතිය තමයි එක දවසක් (කුලී වැඩ) කලත් EPF ETF ගෙවන්න ඕන. :cool:ටෙලිෆෝන එකෙන් ඕවා කරන්න බෑ බං.:confused: උඹේ විස්තර මට pm කලොත් EPF දාලාද නැද්ද කියලා හරියටම කියන්නම්.:) wife වැඩ කරන්නේ ලේබර් ඩිපාර්ට්පන්ට්.;) තව විස්තර ටිකක් පස්සේ දාන්නම්
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    my father is Assistant Commisioner of Labour Deartment of EPF department..!!!
    umba work karapu company eke name ekai address ekai ewapan..!!!

    monawada umbata wenna one??
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    උඹ මුලින්ම බී කාඩ් එක ඉල්ල ගනිං.:cool:
    ඊලගට ගිහිං කම්කරු කොසාරිස්ට පැමිණිලි කරපං :yes:හොයලා බලපං ලගම තියෙන දිස්ත්‍රික් කම්කරු කාරයාලය මොකක්ද කියලා. එතන පැමිණිලි භාර ගන්නවා. :) ඒ අයගේ ඩියුටිය තමයි ඒක. ඊට පස්සේ ඒ අය දෙපාර්ශවය ගෙනල්ල විසදනවා බැරි උොත් නඩු දානවා.:frown: ඔය පත්වීම් ලිපි අනම් මනම් තියෙනම් පරිස්සම් කර ගනිං කම්කැරු නීතිය තමයි එක දවසක් (කුලී වැඩ) කලත් EPF ETF ගෙවන්න ඕන. :cool:ටෙලිෆෝන එකෙන් ඕවා කරන්න බෑ බං.:confused: උඹේ විස්තර මට pm කලොත් EPF දාලාද නැද්ද කියලා හරියටම කියන්නම්.:) wife වැඩ කරන්නේ ලේබර් ඩිපාර්ට්පන්ට්.;) තව විස්තර ටිකක් පස්සේ දාන්නම්

    machan PM kara
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan, apita EPF / ETF gewanne nehe..
    but company eken as weddi case ekak daala ganna thamai hemoma ganne.
    ehema thamai mechchara kal aya gatthe.
    mata denaganna oni ehema gaddi ape epf etf walata bank interest eka ekkama ganna puluwanda kiyala,
    nethnam apen kapapu gaana + company eken daapu gaana witharamada set wenne?
     
    gihan_online

    Member
    Apr 17, 2010
    180
    4
    0
    negegoda
    machan, apita EPF / ETF gewanne nehe..
    but company eken as weddi case ekak daala ganna thamai hemoma ganne.
    ehema thamai mechchara kal aya gatthe.
    mata denaganna oni ehema gaddi ape epf etf walata bank interest eka ekkama ganna puluwanda kiyala,
    nethnam apen kapapu gaana + company eken daapu gaana witharamada set wenne?

    danna widiyata nam interest hamben ne ban. gana witarai. labor department eken dhadayak gahanawa geuwe neti ekata company ekata echcharai. apita hambenne 8% + 12% gana witarai.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    epf ,etf මාසෙන් මාසේට දාන්නේ නෑ කාර්තු වලට දානේ උබ වැඩ කරපු මාස වල සල්ලි දැම්මාම බී කාඩ් එක ඉල්ල ගනින්
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan, apita EPF / ETF gewanne nehe..
    but company eken as weddi case ekak daala ganna thamai hemoma ganne.
    ehema thamai mechchara kal aya gatthe.
    mata denaganna oni ehema gaddi ape epf etf walata bank interest eka ekkama ganna puluwanda kiyala,
    nethnam apen kapapu gaana + company eken daapu gaana witharamada set wenne?

    epf කියන්නේ සේවා යෝජකයා සහ සේවකයා දායක වෙන අරමුදලක් එක අපෙ සැලරියෙන් 12% සේවා යෝජකයා 8% වශයෙන් හැදෙන්නේ.මහ බැංකුවෙ ගිනුමක සල්ලි තැන්පත් වන නිසා පොලියක් ලැබෙනවා.කවුරැ හරි සේවායෝජකයෙක් මෙය පැහැර හරිනවා නම් 20% අධිභාරයක් ගෙවන්න ‍ඔනේ.මට පෙන්නේ උබලගේ බොස් දෙන්නේ පාරිතෝෂික දීමනාව විතරයි එක හැදෙන්නේ අන්තිමට ගත්ත පඩියෙන් 2/1 X සේවා කාලය .4දෙනක්ට වැඩි නම් අනිවා EPF දෙන්න ඔනේ .15 වැඩි නම් etf දෙන්න ඔනේ .අස්වෙන කොට මේවා නොදුන්නොත් කම්කරැ එකේ නඩු දාපන් මගේ යාලුවෙකුත් මෙහෙම වෙලා වන්දි ගත්ත

    මතක ඇතුව අස්වෙන කොට මේ 3නම ගනින් පාරිතොෂික මුදල විතරක් අරන් සද්ද නැතිව ඉන්න එපා

    1. EPF (Employees' Provident Fund)-
    2. EPF (Employee's Trust Fund)-
    3. Gratuity