මගේ EPF ETF එක

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගමයා;14287433 said:
    epf කියන්නේ සේවා යෝජකයා සහ සේවකයා දායක වෙන අරමුදලක් එක අපෙ සැලරියෙන් 12% සේවා යෝජකයා 8% වශයෙන් හැදෙන්නේ.මහ බැංකුවෙ ගිනුමක සල්ලි තැන්පත් වන නිසා පොලියක් ලැබෙනවා.කවුරැ හරි සේවායෝජකයෙක් මෙය පැහැර හරිනවා නම් 20% අධිභාරයක් ගෙවන්න ‍ඔනේ.මට පෙන්නේ උබලගේ බොස් දෙන්නේ පාරිතෝෂික දීමනාව විතරයි එක හැදෙන්නේ අන්තිමට ගත්ත පඩියෙන් 2/1 X සේවා කාලය .4දෙනක්ට වැඩි නම් අනිවා EPF දෙන්න ඔනේ .15 වැඩි නම් etf දෙන්න ඔනේ .අස්වෙන කොට මේවා නොදුන්නොත් කම්කරැ එකේ නඩු දාපන් මගේ යාලුවෙකුත් මෙහෙම වෙලා වන්දි ගත්ත

    මතක ඇතුව අස්වෙන කොට මේ 3නම ගනින් පාරිතොෂික මුදල විතරක් අරන් සද්ද නැතිව ඉන්න එපා


    1. EPF (Employees' Provident Fund)-
    2. EPF (Employee's Trust Fund)-
    3. Gratuity

    නැහැ බන්.කපන ඒවා ගෙවනවලු.ඒත් පොලිය ගැන දන්නෙ නැහැ. අධිභාරය අපිට ලැබෙන්නෙ නැහැ නේද?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    නැහැ බන්.කපන ඒවා ගෙවනවලු.ඒත් පොලිය ගැන දන්නෙ නැහැ. අධිභාරය අපිට ලැබෙන්නෙ නැහැ නේද?

    නඩු දැම්මොත් ගන්න පුලුවන් එතකොට 20% සේවා යොඡකයගෙන් ගන්නේ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    danna widiyata nam interest hamben ne ban. gana witarai. labor department eken dhadayak gahanawa geuwe neti ekata company ekata echcharai. apita hambenne 8% + 12% gana witarai.

    මහ බැංකුවට යැව්වේ නැත්නම් පොලී ලැබෙන්න විදියක් නෑනේ.:yes: හැබැයි හැම මාසෙම වැටුප් ගෙවූ දින සිට දින 10 ඇතුලත අදාල මුදල් සේවා යොජකයා විසින් මහ බැංකුවට ගෙවිය යුතුයි. :yes:එහෙම නැති උනොත් පරක්කු වෙන කාලය අනුව සීයට 10,20,30.................100 දක්වා දඩ අය කරනවා. :shocked:ඒවා රජයේ ඒකාබද්ද ගිණුමට බැර වෙනවා. රට සංවර්ධනය කරන්න එපාය.;)
    ඉතිං හොදම දේ මහ බැංකුව වාර්ෂිකව සේවා දායකයින්ට එවන ගිණුම් ප්‍රකාශය එවනවද කියලා බලලා ආවේ නැත්නම් හොයලා බලන එක.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    my father is Assistant Commisioner of Labour Deartment of EPF department..!!!
    umba work karapu company eke name ekai address ekai ewapan..!!!

    monawada umbata wenna one??

    පිස්සු කොරනේ...:lol::lol: ඔය තියෙන්නෙ විසදුම්...:yes::yes::yes: තම්බ්ස් අප්