කෙල්ල උබට සිරා ලව් කියලා හිතෙනවනං බැදපන්. හැබැයි පුතෝ චීට් කරන්නනං හිතන්නවත් එපා
බැරි වෙලා හරි පයිය නැගලා චීට් කරන්න හිතුනොත් Gone Girl ෆිල්ම් එක බලපන්. ඒකෙ වගේ ප්ලෑන් කරලා ප්ලෑනක් අරී උබටම suicide කරගන්න හිතෙන ලෙවල් එකට
ඔය වගේ මානසිකත්වයක් තමා මගේ කතාවේ ගෑනිටත් තිබ්බේ. ඔච්චරම නැතත් psychopath මානසිකත්වයක්. අර ෆිල්ම් වල පෙනන්න ෆොටෝ බිත්තියේ අලෝගෙන නූල් ඇදලා පින් ගහලා ප්ලෑන් කරන ඩයල්. අන්න ඒ වගේ ඒකි. හොර මිනිහත් එක්ක එක්කහු වෙලා අහුනොවෙන්න තමන්ගේ මිනිහව මරන්න පුළුවන් මට්ටමේ මානසිකත්වයක් තියෙන්නේ.
ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා.
ඕක කරන්න එපා. ඈත් එජකුලේටේ උනොත් බොය්ට ප්‍රස්නයක් වෙන්න පුළුවන්. ඕකි සීරියල් කිලර් කෙනෙක් වෙන්න යන්නේ...මම මේ කියන්න යන්නේ මගෙ gf ගැන. එයාව මට හම්බුනේ proposal එකකින්. වයස 27යි.එයා ලස්සනයි. ආකර්ෂණීයයි. හොඳට ඉගෙනගෙන තියනවා. තමන්ගෙම බිස්නස් එකක් සාර්ථකව කරගෙන යනවා. එයාට කලින් affr එකක් තිබිලා තියනවා. ඒ BF මෙයාව රවටලා, හැබැයි මේ කලින් BF අතුරුදන් වෙලා. අදටත් ඒ BF ගෙ ගෙවල් වල අයවත් දන්නේ නැහැ එයා කොහෙද කියලා. පස්සෙ ඒ BF කලකිරිලා මහණ වෙන්න දුර යනවා කියලා ලියුමක් ලියලා ගිහින් කියලා තමයි කියන්නේ.
අනිත් දේ තමයි කෙනෙක්ගෙ IQ level එක මනින්නේ කොහොමද කියලා මම දන්නේ නැ. හැබැයි මට ෂුවර් මගෙ කෙල්ලගෙ IQ level එක සැහෙන්න වැඩි ඇති. එයා ඕනම දේකට ෂෝට් කට් එකක් දන්නවා. භාෂාවන් 4ක් හොඳට ලියන්න කියන්න පුලුවන්. ගෙදර ටැප් ලයින් එකක ගැටලුවක් ආවත් විදුලි ප්‍රශ්න ආවත් එයා ඒවා හදන්න දන්නවා. ඩීසල් පෙට්‍රල් එන්ජින්, විදුලි උපකරන ගැන දැනුම තියනවා. හැසිරීම අතිශය සාමාන්‍ය උනාට ලගින් ආශ්‍රය කරද්දි හරිම වෙනස් ගති පැවැතුම් මට දකින්න ලැබුණා.
කෝප්පෙන් වතුර බොන්නත් බීම බටයක් පාවිච්චි කරනවා.
අයිස්ක්‍රීම් කන්නෙ දිය උනාට පස්සෙ අයිස් පැකට් එකක් වගේ..
සුරතලේට ඇති කරන්නෙ මුගටියෙක්..
ෆිල්ම් බලන්නේ දාම ඝාතක සහ හොල්මන් ඒවා විතරයි.
ෆ්‍රයිඩ් චිකන් සීනි ඉහාගෙන කන්න ආසයි.
අත් ඔරලෝසුවෙ වෙලාව වැරදියි.. හැබැයි ඔරලෝසුව බලලා හරි වෙලාව තමයි කියන්නෙ.
කියුටෙක්ස් ගාන්නෙ අතේ ඇගිලි 3ක විතරයි.
අනික මම දැකපු විශේෂම දෙයක් තමයි නොදන්න චූටි ලමයි, බල්ලො එයාට එක පාර හීලෑ වෙනවා.
හුරු අත දකුන උනාට කිසි ගේමක් නැතුව වම් අතින් ලියන්නත් පුලුවන්.
තව ඒවා තියනවා. පෝස්ට් එක දිග වෙනවා.
අපි මේ July marry කරන්න හිතාගෙන ඉන්නේ.
මේ දේවල් සාමාන්‍යයිද. වැඩිය හිතන්න ඕන නෑ නේද? එයා ආදරනීයයි. මටත් ආදරෙන් ඉන්නවා. වෙන ප්‍රශ්න නෑ. මේවා මානසික ගැටලු නෙමෙයි නේද?
එයා බිස්නස් වැඩ වලට note book එකක් use කරනවා. ඒක අමුතුම දේවල් තියෙන්නේ. කොටින්ම වෙන භාෂාවක් වගේ. ඇහුවාම හිනා වෙලා කිව්වා මොස් කෝඩ්, ටැප් කෝඩ්, බ්‍රේල් කියලා. ඒවායින් note කරන්නෙ ආසාවටලු.. මුලු note Book එකේම notes තියලා තියෙන්නේ එහෙම.

ඔව් බන් බැන්දම ඉස්සරහට කරමු කිව්වාEki passa witharada denne?
බඳින්න හිටපු කොල්ලා අතුරුදන් වෙච්ච එකනම් confirmed. කොල්ලගෙ ගෙවල් ලග මගෙ යාලුවෙක් ඉන්නවා. හැමෝම කියනවා කොල්ලා මහන වෙන්න ගිහින් කියලා. හැබැයි ඉන්න තැනක් කවුරුත් දන්නෙ නෑ.ළඟ පාත තියෙන ළිං වල, ෆ්‍රීසර් වල බැලුවද? 🫢
Sherlock homes කියවලා නෑ .. ඒකෙ මොනද තව කියපන්කොෂර්ලොක් හොම්ස් සුව පහසු නවාතැන කතාවේ ඉන්න ගැනිව මතක් උනේ
. කකුල් කියද්දි දෙයක් මතක් උනා. ඇවිදිනකොට එයා ටයිල් පොලවක ටයිල් ඉර කැපෙන්න දෙන්නේ නැහැ. දවසක් shopping complex එකක අතින් අල්ලගෙන යද්දී මට තේරිලා ඇහුවා. Chess Board එකක Knight යන්නේ එහෙම කියලා හිනා වෙලා සාමාන්‍ය විදිහට ගියාමූ මට pm කරල තව කතාවක් කිව්ව
මේකි දවසක් සෙරෙප්පු දෙක කකුල් දෙකට මාරු කරල දාගෙන ඉන්නවලු
ඇහුවලු මොකද මේ කියල, එතකොට කිව්වලු ලෝක ළමා දිනේ සමරන්න කියල![]()
සුපිරි කෑල්ලක් මොනා නැතත්කකුල් කියද්දි දෙයක් මතක් උනා. ඇවිදිනකොට එයා ටයිල් පොලවක ටයිල් ඉර කැපෙන්න දෙන්නේ නැහැ. දවසක් shopping complex එකක අතින් අල්ලගෙන යද්දී මට තේරිලා ඇහුවා. Chess Board එකක Knight යන්නේ එහෙම කියලා හිනා වෙලා සාමාන්‍ය විදිහට ගියා

ඒ සුදු කකුල් දෙකේ පොටෝ එකක් දාන්න මැණිකSherlock homes කියවලා නෑ .. ඒකෙ මොනද තව කියපන්කො
. කකුල් කියද්දි දෙයක් මතක් උනා. ඇවිදිනකොට එයා ටයිල් පොලවක ටයිල් ඉර කැපෙන්න දෙන්නේ නැහැ. දවසක් shopping complex එකක අතින් අල්ලගෙන යද්දී මට තේරිලා ඇහුවා. Chess Board එකක Knight යන්නේ එහෙම කියලා හිනා වෙලා සාමාන්‍ය විදිහට ගියා
ඔව් එයාට කියනව බිස්නස් එක කරගෙන යන්න කියලපංකාදු කෙල්ලෙක් බන්.... පොඩ්ඩක් සෙක්ස් සයිඩ් එකත් චෙක් කරල බලපන්... නැත්නම් වෘෂණ කෝෂ දෙක ඇඳ යට තියෙන්න පුළුවන් උඹගෙ.. ass පාරක් දාල තුන් වරක් පුකට පිම්බානම් ඔය දරඩඟඩු ගතිය අඩු වෙනවා
දීගෙ ඇරෙනව වගේ ලයින් එකක්නම් @AnuradhaRa ට සෙට් කරපං මචන්.
බලාගෙන කොසු පාර වදියිඒ සුදු කකුල් දෙකේ පොටෝ එකක් දාන්න මැණික![]()