මගේ phone එකට අහවල් එකක් වෙලා help

black_haker

Banned
Oct 20, 2014
182
15
0
මගේ phone එකට අහවල් එකක් වෙලා help

:angry: බලපල්ලකො මගේ මේ අහිංසක phone එකට වෙලා තියනේ එක.. මගේ ගාව තියෙන්නේ ආර ඖතං එන nokina 2900යෙ phone එක...

මෙකෙය් වෙන්නේ

msg එකක් ආවම.. අමං එක open කරන්න යනකොට phone එක restart වෙඅන්ව.. අයෙත් බලනකොට අර msg ටික නැ.. මොනවා වෙනවද දන්නේ.. nunber එකෙක් save කරන්නවත් බැ.. මම මොකද කරන්නේ.. කඩේකට අරගෙන යන්නද reset කරනද:baffled:
 

N Cap

Member
Dec 8, 2014
40
6
0
Colombo, Lk
සමහර මැසේජ් වල තියෙන කෝඩ් එකක් නිසා ෆෝන් එක රිස්ටාර්ට් වෙනවා. ඒක නිකන් පොඩි වයිරස් එකක් වගේ. දැන් අවුරුදු ගානකට කලින් නං ඔහොම සීන් ගැන ඇහැව්වා. ඒ කාලේ තිබුන නොකියා 1100 වගේ එව්වත් ඕක වැඩ කළා. ඔය ෆෝන් එකටත් එහෙම දෙයක්ද දන්නෑ වෙලා තියෙන්නේ.
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    105 එකේ සොෆ්ට්වෙයා අව්ලක් එනවා බන්. රීසෙට් කරලා බලන්න. හරි නොගියොත් ෆ්ලෑෂ් කරන්න වෙනවා