මගේ phone එකට අහවල් එකක් වෙලා help
බලපල්ලකො මගේ මේ අහිංසක phone එකට වෙලා තියනේ එක.. මගේ ගාව තියෙන්නේ ආර ඖතං එන nokina 2900යෙ phone එක...
මෙකෙය් වෙන්නේ
msg එකක් ආවම.. අමං එක open කරන්න යනකොට phone එක restart වෙඅන්ව.. අයෙත් බලනකොට අර msg ටික නැ.. මොනවා වෙනවද දන්නේ.. nunber එකෙක් save කරන්නවත් බැ.. මම මොකද කරන්නේ.. කඩේකට අරගෙන යන්නද reset කරනද
බලපල්ලකො මගේ මේ අහිංසක phone එකට වෙලා තියනේ එක.. මගේ ගාව තියෙන්නේ ආර ඖතං එන nokina 2900යෙ phone එක... මෙකෙය් වෙන්නේ
msg එකක් ආවම.. අමං එක open කරන්න යනකොට phone එක restart වෙඅන්ව.. අයෙත් බලනකොට අර msg ටික නැ.. මොනවා වෙනවද දන්නේ.. nunber එකෙක් save කරන්නවත් බැ.. මම මොකද කරන්නේ.. කඩේකට අරගෙන යන්නද reset කරනද