මගේ Porsche Boxster S 18 වන්ගුවේ high speed driving

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කාර් එකනම් වංගු කප කප ගියා..කවුද දැක්කේ ඩ්‍රයිවින්ග් සීට් එකට එහා පැත්තේ හිටපු කෑල්ල :P
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රු 40,000 යි ලු මාසේ පඩිය ප්‍රොජෙක්ට් ඇඩ්මින්ලු ...උබ බොක්සර් එකකුත් ගත්තා එහෙනම්
    කෙල්ලත් එක්ක රුම් යන්න සල්ලි නැහ් කියපු එකා :P
    අම්මගේ තාත්තගේ සල්ලි කකා මෙකේ ලැගගෙන බොරු ගගහා ඉන්නේ නැතුව රස්සාවක් කරපන් කාලකන්නියෝ
    තොපිගේ අම්මට තාත්තට වගේ තොපි රටටත් බරක්
    නෙද්දකින් තොපි

    :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    මගේ Porsche Boxster S :D:D:D

    Netherlands

    පුතාට defender

    මේක එළකිරි එකේ නයි අරින සීසන් එකද කොහෙද බන් ... මේක හරි යන්නේ නැ ඉදපන්කෝ මමත් අරිනවා පත නයෙක් :P:P:P:P
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    :baffled::baffled::baffled::rofl::rofl::rofl:

    මගේ Porsche Boxster S :D:D:D

    Netherlands

    පුතාට defender

    මේක එළකිරි එකේ නයි අරින සීසන් එකද කොහෙද බන් ... මේක හරි යන්නේ නැ ඉදපන්කෝ මමත් අරිනවා පත නයෙක් :P:P:P:P
    අනිත් එවුන් ගැන නම් දන්නේ නැහැ හැබැයි ඔය කුක්කු බබා නම් රියල් සයිකෝ කාරයෙක්
    ආතක් පාතක් නැතුව අම්මා තාත්තගේ සල්ලි කකා මෙකේ ලැගගෙන ඉන්න රියල් කාලකන්නියෙක්
     

    3some4some

    Member
    Jul 19, 2015
    29
    0
    0
    සහෝ ඔයා කොච්චර හයියෙන් ගියත් .ඔයා වැස්සට නැවත්තුවහම මගෙ ත්‍රීවීල් එකෙක්න් මම ඔයව පහු කරගෙන යනව..