මගේ Porsche Boxster S 18 වන්ගුවේ high speed driving

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    මගේ Porsche Boxster S 18 වන්ගුවේ high speed driving

    Porsche+Logo+07.jpg

    Fast me yana eka 3.40 passe balanna. Gatthe ittin ගාට ගාට යන්න neme ne

    Porsche_Boxster_S_Sport_1.jpg
     
    Last edited:
  • May 21, 2011
    297
    41
    28
    පට්ටනේ බන්! හැබැයි පරිසමෙන් එලෝපන් කොල්ලෝ.. ස්පීඩ් වැඩි වෙන්න වෙන්න අවධානමත් වැඩී
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒකෙ සද්දේ ඇහෙද්දිත් මගෙ නම් ඇඟ හිරි වැටෙනවා...:baffled:
    වංගු 18 ඉවර වෙනකොට එහා පැත්තෙ එකා කොන්සෝල් බොක්ස් එක ගලවල තිබුණෙ නැද්ද..?:rofl:
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    පට්ට ... මට නිකං එන් එෆ් එස් ගේම් එකේ ෆීලින් එක ආවා ... :love:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රු 40,000 යි ලු මාසේ පඩිය ප්‍රොජෙක්ට් ඇඩ්මින්ලු ...උබ බොක්සර් එකකුත් ගත්තා එහෙනම්
    කෙල්ලත් එක්ක රුම් යන්න සල්ලි නැහ් කියපු එකා :P
    අම්මගේ තාත්තගේ සල්ලි කකා මෙකේ ලැගගෙන බොරු ගගහා ඉන්නේ නැතුව රස්සාවක් කරපන් කාලකන්නියෝ
    තොපිගේ අම්මට තාත්තට වගේ තොපි රටටත් බරක්
    නෙද්දකින් තොපි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    :rofl: