මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.
එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.
නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?

හැබැයි හැමදාම නාවපන් හොදට උන් කථා කරනකොට කටත් ටිකක් ගඳයි. දාඩිය ගදත් එනවා තදේටම...
මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.
එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.
නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?

කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11ට කල් යයි!
2013 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස බලකරමින් මාතර දී විරෝධතාවක් පැවත් වූ එජාප පාක්ෂිකයින්ට කුරුඳු පොලු වලින් පහර දී තුවාල කිරීමක් පිළිබඳව නඩු විභාගය අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී පැවැත්විණි.
දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල් දැමීමට මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙම නඩු විභාගය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකව සිටියදී ඔහුගේ එජාප නායකත්වයට එරෙහිව පක්ෂය තුළින් නැඟුණු කැරැල්ලක් වශයෙන් 2013 වසරේදී උක්ත කී විරෝධතා පාගමන මාතර දී සංවිධානය කෙරුණු අතර ඊට විරුද්ධව රනිල් හිතවාදීන් ප්‍රති උද්ඝෝෂණයක් සංවිධානය කිරිම හේතුවෙන් ප්‍රකට 'කුරුඳු පොලු ගැටුම' ඇතිවිය.
කමෙන්ට් බලන්න ආපු අයට බෝල මුරුක්කු එකක්, රටකජු ගොට්ටක් , පෙපරමින් එකක් , ගන්ජේ![]()