මගේ_ගර්ල්

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.

    එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.

    නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?

    cf8787ad62d6a5b808b92c7bbe02fd44.jpg
    :lol::lol::lol::lol::lol::lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    වයිෆ් ප්‍රෙග්නට් වෙලා බබ හම්බ උනාට පස්සේ බලං, ඒ උඹේම ළමයෙක්ද කියලා.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මන් වැඩකරන්නේ කාර්ගිල්ස් ෆුඩ් සිටි එකේ නංගි. එචර හොඳක් නම් නැහැ. ශිෆ්ට් එකට තමයි වැඩ කරන්නේ. පඩිනම් මදි " යනුවෙන් මා බේගලයක් ඇදබෑවේමි. එමගින් මමත් සාමාන්‍ය මිනිසුන් අතර ජිවත් වෙමින් අමුතුම වින්දනයක් ලැබුවෙමි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.

    එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.

    නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?

    බබා උඹේ අල්ලපු ගෙදර එකා වගේ වෙයි බං
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11ට කල් යයි!

    2013 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස බලකරමින් මාතර දී විරෝධතාවක් පැවත් වූ එජාප පාක්ෂිකයින්ට කුරුඳු පොලු වලින් පහර දී තුවාල කිරීමක් පිළිබඳව නඩු විභාගය අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී පැවැත්විණි.

    දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල් දැමීමට මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙම නඩු විභාගය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකව සිටියදී ඔහුගේ එජාප නායකත්වයට එරෙහිව පක්ෂය තුළින් නැඟුණු කැරැල්ලක් වශයෙන් 2013 වසරේදී උක්ත කී විරෝධතා පාගමන මාතර දී සංවිධානය කෙරුණු අතර ඊට විරුද්ධව රනිල් හිතවාදීන් ප්‍රති උද්ඝෝෂණයක් සංවිධානය කිරිම හේතුවෙන් ප්‍රකට 'කුරුඳු පොලු ගැටුම' ඇතිවිය.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ලමයාගේ හැඩරුව කෙසේවෙතත් අමුම අමු බොරු කාරයෙක් වේවි තාත්තා වගේම
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,518
    22,184
    113
    Gotland
    කුරුඳු පොලු නඩුව දෙසැම්බර් 11ට කල් යයි!

    2013 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම තනතුරෙන් ඉවත්වන ලෙස බලකරමින් මාතර දී විරෝධතාවක් පැවත් වූ එජාප පාක්ෂිකයින්ට කුරුඳු පොලු වලින් පහර දී තුවාල කිරීමක් පිළිබඳව නඩු විභාගය අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙහි දී පැවැත්විණි.

    දීර්ඝ කාලයක් තිස්සේ පවැත්වෙන නඩු විභාගය අද හෝ සමථයකට පත්වනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටිය ද නඩුව 2017 දෙසැම්බර් 11 වන දින දක්වා කල් දැමීමට මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය. මෙම නඩු විභාගය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ හිටපු එජාප මහලේකම් තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකව සිටියදී ඔහුගේ එජාප නායකත්වයට එරෙහිව පක්ෂය තුළින් නැඟුණු කැරැල්ලක් වශයෙන් 2013 වසරේදී උක්ත කී විරෝධතා පාගමන මාතර දී සංවිධානය කෙරුණු අතර ඊට විරුද්ධව රනිල් හිතවාදීන් ප්‍රති උද්ඝෝෂණයක් සංවිධානය කිරිම හේතුවෙන් ප්‍රකට 'කුරුඳු පොලු ගැටුම' ඇතිවිය.

    cinnamon stick attack eka kale mongala. guti kawe gonta baba ge set eka.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මොන මගුල හරි කරල දෙන්න බැඳල ඉපදෙන්නෙ කොල්ලෙක්නම් නම දාපං,
    සිංහපාල කියල,
    කෙල්ලෙක් නම් නම දාපං,
    සිංහපාලි කියල.