![]()
පොඩ්ඩක් විතර සුද්ද කරලා ගත්තෙ![]()






මෙන්න මගේ එක. එනම් මනම් මුකුත් නැහැ බොහොම චාමෙට.
[/URL][/IMG]![]()


මටත් මුලදී ටිකක් එපා උනා බන් පාවිච්චි කරනකොට. පස්සේ හුරු උනාම මාර ලේසියි. PDF Documents view කරන්න වෙනම Software install කරන්න ඕන නැහැ. Mount කරන්නත් පුළුවන්. අනිත් එක මීඩියා ප්ලේයර් එකත් එළකිරි. ඔය වගේ අලුත් දේවල් තියන නිසා මට නම් හොදයි බන් මේක.


