මචංලා අලුතින් gmail එකක්

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචංලා අලුතින් gmail එකක්

    මචංලා
    අලුතින් gmail එකක් හැදුවා password එක කොහෙවත් note කරන්න අමතක උනා බං දැං ලොග් වෙන්න ගියාම password මතක නැ, forget password ගිහින් හදන්න බැලුවම බං වෙනදා වගේ හදන්න බැ බං. ඒකේ අහන එවා මතක නං බං password එකත් අමතක වෙන්න විදිහක් නැ බං. කොහොමද බං මේක ගොඩ දා ගන්නේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Phone number, recovery email දීලා තියේ නම් පුලුවන්.. අනික කොහොමත් ෆෝන් නම්බර් එක නොදී හෝ රිකවරි ඊයක් නොදී හදන්න බෑ ජීමේල් එකවුන්ට්..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පාස්වර්ඩ් එක දන්නේ නැතුව රිකවරි මෙතඩ් වලිනුත් බැරිව වෙන විදිහක් තියෙන්න බෑ බන් එහෙම තිබුනොත් ඕනේ එකෙක්ට ඕනෙම අකවුන්ට් එකකට රිංගන්න පුළුවන් වෙනවනේ :baffled:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රියල් ඩීටේල්ස්දැම්මා නම් පුලුවන් හැබැයි මාසයක්වත් යනවා.. ගූගල් හෙල්ප් එකෙන් පුලුවන් ඔක ඇක්සස් කරන්න හරියටම යුස් කරපු හරි ඩීටේල්ස් තිබ්බ එකක් නම්. එහෙම නැතුව අද හදලා හෙට ලොක් උනානම් බැ ඉතින්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    එකේ Forgot Password එබුවාම ඔයාගෙන් මුලින්ම අහන්නේ ඔන්න ඔකනේ

    Enter the last password you remember

    ඕකට කැමති ඕනෑම Password එකක් ගහන්න.

    ඊළගට එනවා ඔය Account දුන්න full Phone No දාන්න එකක් එකට No දාන්න.

    දැන් SMS එකකින් අංකයක් එනවා. එක එතන ගහලා ok කරන්න එතකොට. එයි අලුත් Password එකක් දාන එක. එකට අලුත් Password එකක් දීලා Account එකට ලොග් වෙන්න තියෙන්නේ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    පාස්වර්ඩ් එක දන්නේ නැතුව රිකවරි මෙතඩ් වලිනුත් බැරිව වෙන විදිහක් තියෙන්න බෑ බන් එහෙම තිබුනොත් ඕනේ එකෙක්ට ඕනෙම අකවුන්ට් එකකට රිංගන්න පුළුවන් වෙනවනේ :baffled:

    එහෙම පුලුවන් සීන් එකක් තියෙනවා බන්. මගේ කලින් Gmail Account Delete කරා. එක මට ඕනේ උනා. මම ඒක ගත්තේ ඒක හදනකොට දුන්න E-mail address එක දීලා නමේ වෙන එකක් දීලා. හැබැයි මට පුරවන්න උනා මගේ තියෙන Folder 4 කුයි මම Google Account Use කරපු සේවා 5කුයි, Gmail Account එක හදපු මාසයයි , මකපු මාසයයි හරියට. ඔය ටික පුරවපු ගමන් Account ගත්තා.