හෙනයා;18727375 said:same here..usa wadi hinda kello hoyanna amarui
![]()
මේ උඹ ඔය ගැන අහපු කී වෙනි ත්‍රෙඩ් එකද? මේකෙ ත්‍රෙඩ් දැම්මම කෙල්ලො ලැබෙන්නෙ නැහැ

හෙනයා;18727375 said:same here..usa wadi hinda kello hoyanna amarui
![]()
කරුමේ තමයි බං මම 2012 ඉදන් මට කෙල්ලෙක්ට ආදරය කරන්න ආසාව ආවේ ඒ ඉගෙන ගන්න කලේ දැන් මම ජොබ් එකක් කරනවා අවූරුදු 25 වෙනවා තාම කෙල්ලෙක එක්ක යාලු වෙන්න බැරි උනා

ubata kellek set unama hithei oke anit paththa. obe attitude eka wenas karaganin mulinma. anika MC eke dakina hama love ekama love neme ban, love kiyanne okata neme

මචන්, කෙල්ලෝ නැති උන් හිතන්නේ අනිත් උන්ට වඩා මම හොදයි, කපල් එකක් දැක්කම ඒ කොල්ලට වඩා මම ලස්සනයි, හැන්සම් කියල...ඒ උබ හිතන හැටි...එත් ඇත්ත එක නොවෙන්න පුළුවන්...
හැබැයි උබ ලග නැති ගොඩක් දේවල් ඒ කොල්ල ලග තියෙන්න පුළුවන්...ආදරේ කරන්නේ ලස්සනටම නෙමෙයි..කෙල්ලෝ කැමති ටිකක් සල්ලි තියෙන (අත්‍යවශ්‍ය නැහැ), හොද ටැලන්ට් එකක් තියෙන (අනිවා)..ප්‍රසන්න පෙනුමක් තියෙන (ගොඩක් වෙලාවට) කොල්ලොන්ව..ඒ වගේම කතා බහ කරනකොට කෙල්ලට වඩා උබට හොදට දැනුම් තේරුම් තේරුම් තියෙනව කියල කෙල්ලට තේරෙන කොල්ලොන්ට තමයි උන් කැමති..
කෙල්ලෝ නම් ඔය ඕනේ තරම් ඉන්නේ බන්...කතා කරපන්..අපි හිතන තරම් කෙල්ලෝ දරුණු නැහැ..ලොල්..උනුත් බලන් ඉන්නේ කොල්ලෙක් එක්ක සෙට් වෙන්න වෙන්න තමයි..
උබල අපිට වගේම කෙල්ලොන්ටත් ආදරේ කරන්න ඕන කම තියෙනවා...එකට හරියන හොද කොල්ලෙක් තමයි හැබැයි උන් හොයන්නේ...
අනිත් එක උබට එක කෙල්ලෙක් ගැනම ක්‍රෂ් එකක් නැත්තම් තවත් ලේසිය්...මොකද ඕන කෙල්ලෙක් සෙට් උනොත් උබට දාගන්න පුළුවන්නේ...ක්‍රෂ් එකක් තියෙද්දී ඒ කෙල්ල කැමති නැත්තම් තමයි ටිකක් හිත හදාගන්න අමාරු..මොකද එතකොට වෙන කෙල්ලෝ ගැන හිතෙන්නේ නැති සිද්දියක් තියෙනවනේ

මචන් මම 6' 2"ක් උසයි(සුදුයි,ප්‍රසන්නයි - මේවා මචන් මම කියන ඒව නෙවෙයි.මම අශ්‍රය රන උන් කියපුවා,ඒ කියන්නෙ රටේ ලෝකෙ උන්ටත් එහෙම පේන්න එපැයි නේද)මගේ දිහා කෙල්ලො බලනව කියලත් තේරෙනව.ඒත් මට කෙල්ලෙක් නෑනෙ බන්.මම කමති උන් මට අමතිත් නෑ.හරි පයන්නක් තමයි ඒකත්.එපා වෙලා තියෙන්නෙ දැන්නම්
අර කෙල්ලන්ට ටෝක් කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ බන්,ඒක ලොකු issue එකක්.කෙල්ලො නැති උන් අන්න ඒක හදා ගනිල්ලා![]()
un pata gala set wenawa...
hoda kello allaganna tikak amarui ban kohomath..patta kattak kanna one...kalin yaluwela idala boot kaapu ekak nam lesiyen allaganna puluwanun pata gala set wenawa...
uba diha balana un nam daganna awulak na...lesiy..eth api kamathi eka daganna ne amaru..maath hena kattak kawa![]()
වෙලාවක දාපන්කො ඒ කතාවත් 
මචන් මම 6' 2"ක් උසයි(සුදුයි,ප්‍රසන්නයි - මේවා මචන් මම කියන ඒව නෙවෙයි.මම අශ්‍රය රන උන් කියපුවා,ඒ කියන්නෙ රටේ ලෝකෙ උන්ටත් එහෙම පේන්න එපැයි නේද)මගේ දිහා කෙල්ලො බලනව කියලත් තේරෙනව.ඒත් මට කෙල්ලෙක් නෑනෙ බන්.මම කමති උන් මට අමතිත් නෑ.හරි පයන්නක් තමයි ඒකත්.එපා වෙලා තියෙන්නෙ දැන්නම්
අර කෙල්ලන්ට ටෝක් කරන විදිහ තමයි දන්නෙ නැත්තෙ බන්,ඒක ලොකු issue එකක්.කෙල්ලො නැති උන් අන්න ඒක හදා ගනිල්ලා![]()
ඔව් මචන් උඹ කියන එක ඇත්ත....වෙලාවක දාපන්කො ඒ කතාවත්
![]()
katu kiyanne maarama katta oi kawe
ma dihath nam kello balanawa ban..eth mama echara lassana na
kettui...habai kello nam ona tharam talk karanawa
eth katta kaala da gatta kella yalu kiyala ithin inna kellai, ata dekai parissam karan innawa 