සමාජය සහ ජිවිතය ගැන සහෝට හරිම කියවිමක් නැ කියන එක නම් කියන්න වෙනවා,එත් සහෝ කියලා තියන සමහරක් දෙවල් අද සමාජයත් එක්ක ගැලපෙනවා කියන එකත් කියන්න වෙනවා,එත් එවා හැම තැනටම වලංගු නැ.
හරි කොල්ලො නාහෙන් අඬන්නෙ නැ
,විශේෂයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් එහෙම අඬනවා නම් මම එයාලට කොල්ලෙක් කියන්න කැමති නැ.(විශේෂම හෙතුවක් නැතුව එහෙම අඬනවා හෝ හිතින් අඬනවා කියන්නෙ.. අනේ මන්දා
)ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි,නමුත් ඇත්ත ආදරය අපිට දැන් සුලබව දකින්න නැ,දැන් ආදරය කෘතිම දෙයක් වෙලා ඉවරයි,එහෙම උනු පලියට කාටවත් කියන්න බැ ආදරය කියන එකක් නැ කියලා,හරි ආදරය කියන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව පිරි හදවතින් එන දෙයක්
එහෙම ආදරයක් අපිට දැන් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් විතරයි.
ඇත්ත ආදරය කියන්න ගනු දෙනුවක් නෙමෙයි,සැබැ ආදරයේ තිබෙන්නෙ දෙනු විතරයි ගනු නැ.එක පුද කිරිමක්.ඔයා ඔය කියන්නෙ කෘතිම ආදරය කියන එකට (සෝඩා වගේ කෘතිම ආදරය) ඔය දෙක පටලවගන්න එපා.
බොහොම වැරදියි මේ කතාව,අම්මා කෙනෙක් දරුවෙකුට කරන ආදරය,පෙම්වතියක් පෙම්වතෙකුට ආදරයෙන් බොහොම වෙනස් (මම කතා කරන්නෙ බහුතර මව් වරු ගැන) අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව හිතේ දරාගනයි එකයි බුදු හාමුදුරුවෝ මෙහෙම දෙශනා කලේ.
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුතතමනුරක්ඛෙ
ඒවම්පි සම්බභූතේසූ
මානසංභාවයේ අපරිමාණං
ලෝකයේ තිබෙන නොකැලැල් ම ආදරය මවගේ ආදරයයි,අන්න එ නිසා මවක් තම පුතුට ආදරය කරන ලෙස මුළු ලෝක සත්වයාටම ආදරයා හා මෛත්‍රි පතුරවන්න කියලා බුදුන් මේ ගාථා පාඨයෙන් කියලා තියෙන්නෙ.එ ආදරය මම පෞද්ගලිකව විදිනවා මගේ අම්මාගෙන්,එත් එහෙම නැති දරුවොත් ඇති,එක එහෙම උනු පලියට සියළු මව් වරු පලි නැ.
දැන් ඉන්න බහුතරයක් ගැණු ළමයි නම් ඔහොම තමා,ඔය ගැන බුදුන් වදාලත් තියනවා නේ.පහතින් තියෙන්නෙ සප්ත භාර්යා සූත්‍රයෙදි බුදුන් අනු දැන වදාල භාර්‍යාවරු හය දෙනා,ඔවුන්ගේ ගති ගුණ හය විදියක්,එක ලෝක සොබාවයක්,තමුන් පිං කරලා තියේ නම් හොඳ භාර්‍යාවක් ලැබෙයි,නැත්තන් වධකයෙක් ලැබෙයි.
මාතු භාර්‍යා
බගිනි භාර්‍යා
දාසි භාර්‍යා
සකිනි භාර්‍යා
චෝර භාර්‍යා
වධක භාර්‍යා
ස්වාමි භාර්‍යා
ඔය කතාවක් හැමොටම අදාල වෙන්නෙ නැ,ඔයාගේ පෞද්ගලික අත්දැකිම් වලින් එවා ලෝක සම්මත කරන්න යන්න එපා,එක බොහොම වැරදියි.
ඔයාගේ ගෙදර එහෙම උනාට හැම ගෙදරක එහෙම නැ සහෝ.
මාත් ඉස්සර කෙල්ලො නෑතිව නාහෙන් අඩ අඩ හිටියෙ මට පස්සෙ තෙරුන ආදරෙ කියන්නෙ බොරුවක් කියල
හරි කොල්ලො නාහෙන් අඬන්නෙ නැ
,විශේෂයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් එහෙම අඬනවා නම් මම එයාලට කොල්ලෙක් කියන්න කැමති නැ.(විශේෂම හෙතුවක් නැතුව එහෙම අඬනවා හෝ හිතින් අඬනවා කියන්නෙ.. අනේ මන්දා
)ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි,නමුත් ඇත්ත ආදරය අපිට දැන් සුලබව දකින්න නැ,දැන් ආදරය කෘතිම දෙයක් වෙලා ඉවරයි,එහෙම උනු පලියට කාටවත් කියන්න බැ ආදරය කියන එකක් නැ කියලා,හරි ආදරය කියන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව පිරි හදවතින් එන දෙයක්
එහෙම ආදරයක් අපිට දැන් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් විතරයි.එ කියන්නෙ අපි මෙ හිතාගෙන ඉන්නව වගෙ එකක් එතන නෑ එතන තියෙන්නෙ ගනු දෙනුවක්.
ඇත්ත ආදරය කියන්න ගනු දෙනුවක් නෙමෙයි,සැබැ ආදරයේ තිබෙන්නෙ දෙනු විතරයි ගනු නැ.එක පුද කිරිමක්.ඔයා ඔය කියන්නෙ කෘතිම ආදරය කියන එකට (සෝඩා වගේ කෘතිම ආදරය) ඔය දෙක පටලවගන්න එපා.
පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරෙ නෙමෙ අම්ම කෙනෙක් දරුවෙකුට කරන ආදරෙත් එහෙම තමයි
බොහොම වැරදියි මේ කතාව,අම්මා කෙනෙක් දරුවෙකුට කරන ආදරය,පෙම්වතියක් පෙම්වතෙකුට ආදරයෙන් බොහොම වෙනස් (මම කතා කරන්නෙ බහුතර මව් වරු ගැන) අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව හිතේ දරාගනයි එකයි බුදු හාමුදුරුවෝ මෙහෙම දෙශනා කලේ.
මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුතතමනුරක්ඛෙ
ඒවම්පි සම්බභූතේසූ
මානසංභාවයේ අපරිමාණං
ලෝකයේ තිබෙන නොකැලැල් ම ආදරය මවගේ ආදරයයි,අන්න එ නිසා මවක් තම පුතුට ආදරය කරන ලෙස මුළු ලෝක සත්වයාටම ආදරයා හා මෛත්‍රි පතුරවන්න කියලා බුදුන් මේ ගාථා පාඨයෙන් කියලා තියෙන්නෙ.එ ආදරය මම පෞද්ගලිකව විදිනවා මගේ අම්මාගෙන්,එත් එහෙම නැති දරුවොත් ඇති,එක එහෙම උනු පලියට සියළු මව් වරු පලි නැ.
හොදට මතක තියගනින් කෙල්ලො එන්නෙ උබල හිතාගෙන ඉන්න පරම පවිත්‍ර ආදරෙට(එහෙම එකක් ඈත්ත්ටම නෑ )
දැන් ඉන්න බහුතරයක් ගැණු ළමයි නම් ඔහොම තමා,ඔය ගැන බුදුන් වදාලත් තියනවා නේ.පහතින් තියෙන්නෙ සප්ත භාර්යා සූත්‍රයෙදි බුදුන් අනු දැන වදාල භාර්‍යාවරු හය දෙනා,ඔවුන්ගේ ගති ගුණ හය විදියක්,එක ලෝක සොබාවයක්,තමුන් පිං කරලා තියේ නම් හොඳ භාර්‍යාවක් ලැබෙයි,නැත්තන් වධකයෙක් ලැබෙයි.
මාතු භාර්‍යා
බගිනි භාර්‍යා
දාසි භාර්‍යා
සකිනි භාර්‍යා
චෝර භාර්‍යා
වධක භාර්‍යා
ස්වාමි භාර්‍යා
අනෙ පව් කියල නෙමෙ උන් බලපොරොත්තු වෙන යමක් අපෙ ලබෙන තුරා උන් ඉන්නව එව නැති වුන ගමන් යනව
ඔය කතාවක් හැමොටම අදාල වෙන්නෙ නැ,ඔයාගේ පෞද්ගලික අත්දැකිම් වලින් එවා ලෝක සම්මත කරන්න යන්න එපා,එක බොහොම වැරදියි.
ඔක කෙල්ලොන්ට විතරක් නෙමෙ ගෙදර මිනිස්සුන්ටත් එකයි