මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    සමාජය සහ ජිවිතය ගැන සහෝට හරිම කියවිමක් නැ කියන එක නම් කියන්න වෙනවා,එත් සහෝ කියලා තියන සමහරක් දෙවල් අද සමාජයත් එක්ක ගැලපෙනවා කියන එකත් කියන්න වෙනවා,එත් එවා හැම තැනටම වලංගු නැ.

    මාත් ඉස්සර කෙල්ලො නෑතිව නාහෙන් අඩ අඩ හිටියෙ මට පස්සෙ තෙරුන ආදරෙ කියන්නෙ බොරුවක් කියල

    හරි කොල්ලො නාහෙන් අඬන්නෙ නැ :D,විශේෂයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් එහෙම අඬනවා නම් මම එයාලට කොල්ලෙක් කියන්න කැමති නැ.(විශේෂම හෙතුවක් නැතුව එහෙම අඬනවා හෝ හිතින් අඬනවා කියන්නෙ.. අනේ මන්දා :confused:)ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි,නමුත් ඇත්ත ආදරය අපිට දැන් සුලබව දකින්න නැ,දැන් ආදරය කෘතිම දෙයක් වෙලා ඉවරයි,එහෙම උනු පලියට කාටවත් කියන්න බැ ආදරය කියන එකක් නැ කියලා,හරි ආදරය කියන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව පිරි හදවතින් එන දෙයක් :) එහෙම ආදරයක් අපිට දැන් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් විතරයි.

    එ කියන්නෙ අපි මෙ හිතාගෙන ඉන්නව වගෙ එකක් එතන නෑ එතන තියෙන්නෙ ගනු දෙනුවක්.

    ඇත්ත ආදරය කියන්න ගනු දෙනුවක් නෙමෙයි,සැබැ ආදරයේ තිබෙන්නෙ දෙනු විතරයි ගනු නැ.එක පුද කිරිමක්.ඔයා ඔය කියන්නෙ කෘතිම ආදරය කියන එකට (සෝඩා වගේ කෘතිම ආදරය) ඔය දෙක පටලවගන්න එපා.

    පෙම්වතුන් පෙම්වතියන් අතර තියෙන ආදරෙ නෙමෙ අම්ම කෙනෙක් දරුවෙකුට කරන ආදරෙත් එහෙම තමයි

    බොහොම වැරදියි මේ කතාව,අම්මා කෙනෙක් දරුවෙකුට කරන ආදරය,පෙම්වතියක් පෙම්වතෙකුට ආදරයෙන් බොහොම වෙනස් (මම කතා කරන්නෙ බහුතර මව් වරු ගැන) අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව හිතේ දරාගනයි එකයි බුදු හාමුදුරුවෝ මෙහෙම දෙශනා කලේ.

    මාතා
    යථා නියං පුත්තං
    ආයුසා ඒකපුතතමනුරක්ඛෙ
    ඒවම්පි සම්බභූතේසූ
    මානසංභාවයේ අපරිමාණං

    ලෝකයේ තිබෙන නොකැලැල් ම ආදරය මවගේ ආදරයයි,අන්න එ නිසා මවක් තම පුතුට ආදරය කරන ලෙස මුළු ලෝක සත්වයාටම ආදරයා හා මෛත්‍රි පතුරවන්න කියලා බුදුන් මේ ගාථා පාඨයෙන් කියලා තියෙන්නෙ.එ ආදරය මම පෞද්ගලිකව විදිනවා මගේ අම්මාගෙන්,එත් එහෙම නැති දරුවොත් ඇති,එක එහෙම උනු පලියට සියළු මව් වරු පලි නැ.

    හොදට මතක තියගනින් කෙල්ලො එන්නෙ උබල හිතාගෙන ඉන්න පරම පවිත්‍ර ආදරෙට(එහෙම එකක් ඈත්ත්ටම නෑ )

    දැන් ඉන්න බහුතරයක් ගැණු ළමයි නම් ඔහොම තමා,ඔය ගැන බුදුන් වදාලත් තියනවා නේ.පහතින් තියෙන්නෙ සප්ත භාර්යා සූත්‍රයෙදි බුදුන් අනු දැන වදාල භාර්‍යාවරු හය දෙනා,ඔවුන්ගේ ගති ගුණ හය විදියක්,එක ලෝක සොබාවයක්,තමුන් පිං කරලා තියේ නම් හොඳ භාර්‍යාවක් ලැබෙයි,නැත්තන් වධකයෙක් ලැබෙයි.

    මාතු භාර්‍යා
    බගිනි භාර්‍යා
    දාසි භාර්‍යා
    සකිනි භාර්‍යා
    චෝර භාර්‍යා
    වධක භාර්‍යා
    ස්වාමි භාර්‍යා

    අනෙ පව් කියල නෙමෙ උන් බලපොරොත්තු වෙන යමක් අපෙ ලබෙන තුරා උන් ඉන්නව එව නැති වුන ගමන් යනව

    ඔය කතාවක් හැමොටම අදාල වෙන්නෙ නැ,ඔයාගේ පෞද්ගලික අත්දැකිම් වලින් එවා ලෝක සම්මත කරන්න යන්න එපා,එක බොහොම වැරදියි.

    ඔක කෙල්ලොන්ට විතරක් නෙමෙ ගෙදර මිනිස්සුන්ටත් එකයි

    ඔයාගේ ගෙදර එහෙම උනාට හැම ගෙදරක එහෙම නැ සහෝ.:dull:
     
    • Like
    Reactions: Aruna119 and jmzsl

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙම කිව්වම හුගාක් අය පොලු ඈරගෙන එනවා එ එයාලට තෙරෙන්නෙ නෑති නිසා නෙමෙයි
    හිරවෙලා තියෙන සිනි බොල ලොකෙ කඩා වෑටේ කියන බයට පිලිගන්න කෑමති නෑ
    මෙතනින් නවතිමි ඔබලා සමග මට වාද කර ලබ ගැනිමට දෙයක් නැත

    ආදරේ කියන්නෙත් එක සීනීබෝලයක් තමයි, ජීවිතේ කියන්නෙත් සීනිබෝලයක්, සමස්ත ලෝකෙම සීනි බෝලයක්, ඉතින් ආදරේ ටත් ඒ නියමෙ පොදුයි.

    සීනීබෝලෙ කිව්වෙ මායාවට මිසක් වෙන දේකට නෙමෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සමාජය සහ ජිවිතය ගැන සහෝට හරිම කියවිමක් නැ කියන එක නම් කියන්න වෙනවා,එත් සහෝ කියලා තියන සමහරක් දෙවල් අද සමාජයත් එක්ක ගැලපෙනවා කියන එකත් කියන්න වෙනවා,එත් එවා හැම තැනටම වලංගු නැ.

    හරි කොල්ලො නාහෙන් අඬන්නෙ නැ :D,විශේෂයෙන් කොල්ලෙක් කෙල්ලෙක් වෙනුවෙන් එහෙම අඬනවා නම් මම එයාලට කොල්ලෙක් කියන්න කැමති නැ.(විශේෂම හෙතුවක් නැතුව එහෙම අඬනවා හෝ හිතින් අඬනවා කියන්නෙ.. අනේ මන්දා :confused:)ආදරය කියන්නෙ බොරුවක් නෙමෙයි,නමුත් ඇත්ත ආදරය අපිට දැන් සුලබව දකින්න නැ,දැන් ආදරය කෘතිම දෙයක් වෙලා ඉවරයි,එහෙම උනු පලියට කාටවත් කියන්න බැ ආදරය කියන එකක් නැ කියලා,හරි ආදරය කියන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව පිරි හදවතින් එන දෙයක් :) එහෙම ආදරයක් අපිට දැන් දකින්න ලැබෙන්නෙ බොහොම කලාතුරකින් විතරයි.

    ඇත්ත ආදරය කියන්න ගනු දෙනුවක් නෙමෙයි,සැබැ ආදරයේ තිබෙන්නෙ දෙනු විතරයි ගනු නැ.එක පුද කිරිමක්.ඔයා ඔය කියන්නෙ කෘතිම ආදරය කියන එකට (සෝඩා වගේ කෘතිම ආදරය) ඔය දෙක පටලවගන්න එපා.

    බොහොම වැරදියි මේ කතාව,අම්මා කෙනෙක් දරුවෙකුට කරන ආදරය,පෙම්වතියක් පෙම්වතෙකුට ආදරයෙන් බොහොම වෙනස් (මම කතා කරන්නෙ බහුතර මව් වරු ගැන) අම්මා කෙනෙක් දරුවෙකුට ආදරය කරන්නෙ මෛත්‍රිය,කරුණාව සහ මුදිතාව හිතේ දරාගනයි එකයි බුදු හාමුදුරුවෝ මෙහෙම දෙශනා කලේ.

    මාතා
    යථා නියං පුත්තං
    ආයුසා ඒකපුතතමනුරක්ඛෙ
    ඒවම්පි සම්බභූතේසූ
    මානසංභාවයේ අපරිමාණං

    ලෝකයේ තිබෙන නොකැලැල් ම ආදරය මවගේ ආදරයයි,අන්න එ නිසා මවක් තම පුතුට ආදරය කරන ලෙස මුළු ලෝක සත්වයාටම ආදරයා හා මෛත්‍රි පතුරවන්න කියලා බුදුන් මේ ගාථා පාඨයෙන් කියලා තියෙන්නෙ.එ ආදරය මම පෞද්ගලිකව විදිනවා මගේ අම්මාගෙන්,එත් එහෙම නැති දරුවොත් ඇති,එක එහෙම උනු පලියට සියළු මව් වරු පලි නැ.

    දැන් ඉන්න බහුතරයක් ගැණු ළමයි නම් ඔහොම තමා,ඔය ගැන බුදුන් වදාලත් තියනවා නේ.පහතින් තියෙන්නෙ සප්ත භාර්යා සූත්‍රයෙදි බුදුන් අනු දැන වදාල භාර්‍යාවරු හය දෙනා,ඔවුන්ගේ ගති ගුණ හය විදියක්,එක ලෝක සොබාවයක්,තමුන් පිං කරලා තියේ නම් හොඳ භාර්‍යාවක් ලැබෙයි,නැත්තන් වධකයෙක් ලැබෙයි.

    මාතු භාර්‍යා
    බගිනි භාර්‍යා
    දාසි භාර්‍යා
    සකිනි භාර්‍යා
    චෝර භාර්‍යා
    වධක භාර්‍යා
    ස්වාමි භාර්‍යා

    ඔය කතාවක් හැමොටම අදාල වෙන්නෙ නැ,ඔයාගේ පෞද්ගලික අත්දැකිම් වලින් එවා ලෝක සම්මත කරන්න යන්න එපා,එක බොහොම වැරදියි.

    ඔයාගේ ගෙදර එහෙම උනාට හැම ගෙදරක එහෙම නැ සහෝ.:dull:

    පව් යකෝ ඔහොම ලිඳේ ඔබන්න එපා කෙල්ලෙක් නැති අසරණයා..:lol::lol: රෙප්+
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    390154_10150504614077156_521982155_8393489_10760.jpg

    බුදු හාමුදුරුවෝ දෙශනා කරපු එවා බාගයට කාලට ඉගෙන ගත්තාම ඔක තමා වෙන්න සහෝ,ආලය කියන්නෙ ඇලිම,ඇලිම බොහොම භායානක දෙයක්,ඇත්ත ආදරය සහ ආලය කියන්නෙ වචන දෙකක්,ඉන්දියාවේ සුප්‍රසිද්ධ දාර්ශනිකයෙක් වු ජිද්දු ක්‍රිශ්නමුර්ති තුමාගෙන් විවහාය නොවුයේ මන්දයි කියා ඇසු විට ඔහු පැවසුවේ
    .

    මෙන්න මේ ටිකයි.

    "How can I say to my wife, "I love you but I am not attached." She would say, "what the hell are you talking about."

    J.Krishnamurthi.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඉතින් ඕවා ඔරිජිනල් එකෙන් ඇවිත් දාපන්කො.. උඹ ඔරිජිනල් එකෙන් එන්නෙ නැත්තෙ උඹට මානසික අතවරයක් කරපු සීන් එක නිසාද? :rofl:

    adooo mama hithana ekada :rolleyes::rolleyes:
    wikipedia kiuwama parana member kenek mathak una, habai ela porak
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දැන් මේ දැම්ම කී වෙනි thread එකද මේකා..
    කෙල්ල ඇවිත් තොගෙන් අහන්නෙ නෑ වේ@යෙ..
    කාගෙන් හරි අපිය ගිහින් මෙතන අඩන්නෙ නැතුව.. එක්කො කැමතී කියයි නැත්තම් නෑ කියයි.. දන්න එකෙක් ගෙන් අහපන් පාරෙ යන ඒවයින් පස්සෙන් ගිහින් අහන්නෙ නැතුව.. දැන් උන් කනට ගහන්නෙ නෑ බන්..
    බය නැතුව අහපිය..

    9Y7qmQ3.png
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kello oninam salli hambakarapan machan..mamanam katha kello2k dagena inne hadisi awasthawalata
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,589
    16,440
    113
    [FONT=&quot]මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම අද MC පැත්තේ ගියා හැම තැනම C[/FONT]ouple[FONT=&quot] බන් ලස්සන කෙල්ලොන්ට චාටර් කොල්ලෝ හිටියා බන් මම එ කොල්ල්න්ට අපහස කරනවා නෙවෙයි බන් එත් සමහර කොල්ලෝ රස්තියාදු කාරයෝ වගේ එත් ඉන්නේ මල් වගේ ලස්සන කොල්ලෝ මම handsome smart කොල්ලෙක් කියනවා නෙවෙයි බන් එත් මට ඉට වඩා පොඩ්ඩක් හරි පෙනුමක් තියෙනවා රස්තියාදු නම් නැ මගේ ගාව එත් සමහාර C[/FONT]oup[FONT=&quot] හැසිරුනේ සබ්ය විදියටත් නෙවෙයි මට මේවා දකිනකොට ජිවිතෙත් එපා වෙනවා බන් මම කෙල්ලක් හොයන්නේ room ගානේ එකක් යන්න නෙවෙයි මචංලා මමත් ආසයි ආදරය කරන්න මම කෙට්ටු කෙනෙක් එකද කෙල්ලෝ කැමති නැත්තේ මට උස 5.5 වගේ අවුරුදු 23 වෙනවා එත් ජිවිතෙට කෙල්ලෙක් එකක් කතා කරාලා නැ බන්[/FONT]

    [FONT=&quot]මට මේවා කියනන් වෙන කවුරුත් නැ යාලුවනේ එකයි එලකිරි එකේ හොද කොල්ලෝ සෙට් එකක් ඉන්න නිසා මේකේ දැම්මේ ජිවිතේ එපා උනා වගේ බන් මට දැන් C[/FONT]ouple[FONT=&quot] දකිද්දී මට එන්නේ ඉරිසියාවකුයි තාරහකුයි බන් [/FONT]

    ඒකටත් ලැබීමක් තියෙන්න ඕන බං,,:cool:
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    Machan kello set wenne naththan salli hoyanna patan ganin .Kawada hari Billionaire kenek wela nawathinawa kiyala hithaganin ..:yes::yes::yes:
    hm eka atta ban:yes:
    මේ උඹ ඔය ගැන අහපු කී වෙනි ත්‍රෙඩ් එකද? මේකෙ ත්‍රෙඩ් දැම්මම කෙල්ලො ලැබෙන්නෙ නැහැ
    hari hari advice gannai hita thiyna duka yannai ban thread eka damma okata ochara thraha ganna epa ban
    ඕකුන් නැති තරමට හොඳය් බන්.බඩුවක් ගහල ඉන්න පුළුවන්
    :baffled:
    Ubata witharak nemei matath ehemai ban
    :sorry::P
    උස මදි බන් එකයි අවුල
    :eek:
    ubata kellek set unama hithei oke anit paththa. obe attitude eka wenas karaganin mulinma. anika MC eke dakina hama love ekama love neme ban, love kiyanne okata neme
    hm ehmada ban thx machan reply ekata:dull:
    just kidding ban.. meke thread damma kiyala kello set wenne nane :rofl:
    ow ban eka annawa elakiri yalowo tika advice tikaka hari dai ne:love:
    :D
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    439
    48
    28
    මටනම් ඊයෙත් කෑල්ලක් set වුනා ..දැන් නම් එපා වෙලා කෙල්ලෝ වැඩක් නැහැ බන්
     
    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    mc paththe maga dakina love ewa sira love neme.anik de kellekge lassanen maninda epa.lassana wadak nae.hadiyawak athi kellek gana kawadahari hithapan.mal wage inna un godak artificial lassanawal tiyenne.owa hithandepa ibema kellek set wei mchan.okata hadissi wendepa.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    umbata kellek hitiya nam therenne thanikada jeewithe kochchara hondai da kiyala.
    Boot ekak ehema kewa nam aye kellek diha balanne wath neti wei
    Onna ohe athal eke hitapan machan man wage :D