මචංලා ඇයි අපිට‍ සිරාවට කෙල්ලෙක් නැත්තේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    forever-alone---the-gif_o_792443.gif

    Mokakda ban me harupe.? Reverse neda yanna one.?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    matath terenne naha ban :rolleyes:
    ඔය මෙමෙ එකේ තියෙන්නෙ අර ස්කව්‍රි වගේ forever alone චරිතයක් ගැන බන් :P

    කතාවක් කිව්වට දෙපැත්තක් තියෙන්නෙ.

    ඕක පටන් ගන්නෙ කොල්ලො තුන් දෙනෙක් සහ කෙල්ලෙක් ඉන්න තැනින්.

    එතනට එන්න කලින් තියෙන්නෙ සමාන්‍ය විදියට බැඳලා ලමයි හදාගෙන ඉන්න චරිතෙ ගැන.

    එතනින් පස්සෙ තියෙන්නෙ තරුන කාලෙ බඩුකාරයා වයසටගිහින් මහ පාරට වැටෙන එකාගෙ කතාව

    ඔය කතාව අවසාන වෙන්නෙ අර කසාද බැඳපු එකාගෙ ලමය ගිහින් පු‍න්‍යායාධාර කැටෙට සල්ලි දාන තැන. ඒ සල්ලි ලැබෙන්නෙ අර තරුන කාලෙ නාස්ති කරගත්ත අයට. :sorry:ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක්
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය මෙමෙ එකේ තියෙන්නෙ අර ස්කව්‍රි වගේ forever alone චරිතයක් ගැන බන් :P

    කතාවක් කිව්වට දෙපැත්තක් තියෙන්නෙ.

    ඕක පටන් ගන්නෙ කොල්ලො තුන් දෙනෙක් සහ කෙල්ලෙක් ඉන්න තැනින්.

    එතනට එන්න කලින් තියෙන්නෙ සමාන්‍ය විදියට බැඳලා ලමයි හදාගෙන ඉන්න චරිතෙ ගැන.

    එතනින් පස්සෙ තියෙන්නෙ තරුන කාලෙ බඩුකාරයා වයසටගිහින් මහ පාරට වැටෙන එකාගෙ කතාව

    ඔය කතාව අවසාන වෙන්නෙ අර කසාද බැඳපු එකාගෙ ලමය ගිහින් පු‍න්‍යායාධාර කැටෙට සල්ලි දාන තැන. ඒ සල්ලි ලැබෙන්නෙ අර තරුන කාලෙ නාස්ති කරගත්ත අයට. :sorry:ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක්

    Patta
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඔය මෙමෙ එකේ තියෙන්නෙ අර ස්කව්‍රි වගේ forever alone චරිතයක් ගැන බන් :P

    කතාවක් කිව්වට දෙපැත්තක් තියෙන්නෙ.

    ඕක පටන් ගන්නෙ කොල්ලො තුන් දෙනෙක් සහ කෙල්ලෙක් ඉන්න තැනින්.

    එතනට එන්න කලින් තියෙන්නෙ සමාන්‍ය විදියට බැඳලා ලමයි හදාගෙන ඉන්න චරිතෙ ගැන.

    එතනින් පස්සෙ තියෙන්නෙ තරුන කාලෙ බඩුකාරයා වයසටගිහින් මහ පාරට වැටෙන එකාගෙ කතාව

    ඔය කතාව අවසාන වෙන්නෙ අර කසාද බැඳපු එකාගෙ ලමය ගිහින් පු‍න්‍යායාධාර කැටෙට සල්ලි දාන තැන. ඒ සල්ලි ලැබෙන්නෙ අර තරුන කාලෙ නාස්ති කරගත්ත අයට. :sorry:ෆිල්ම් එකක් ගහන්න පුලුවන් කතාවක්

    apitath ehema weida :sorry:
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මේ ලෝකෙ උඹ කියල විශේශ නෑ. උඹත් ඒ කෙල්ලො හිටපු කොල්ලො වගේ ම එක්කෙනෙක්. ඒත් මේ අවස්ථාවෙදි කෙල්ලෙක් නෑ. අනික උඹ විතරක් නෙවෙයි කෙල්ලෙක් නැති එකම කොල්ලත්. මේ මටත් නෑ. හම්බෙන වෙලාවට හම්බේ යකෝ. ලංකාවෙ කොල්ලොන්ට වඩ කෙල්ලො වැඩී කියල දන්නව නෙ. උබ යම්කිසි දියුනුවක් ලබාගත්තාම කෙල්ලො පස්සෙන් එන්නෙ.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෙල්ලෙක් හම්බ වෙයි බන්.ඉවසල ඉඳපන්...
     
    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    මේ ලෝකෙ උඹ කියල විශේශ නෑ. උඹත් ඒ කෙල්ලො හිටපු කොල්ලො වගේ ම එක්කෙනෙක්. ඒත් මේ අවස්ථාවෙදි කෙල්ලෙක් නෑ. අනික උඹ විතරක් නෙවෙයි කෙල්ලෙක් නැති එකම කොල්ලත්. මේ මටත් නෑ. හම්බෙන වෙලාවට හම්බේ යකෝ. ලංකාවෙ කොල්ලොන්ට වඩ කෙල්ලො වැඩී කියල දන්නව නෙ. උබ යම්කිසි දියුනුවක් ලබාගත්තාම කෙල්ලො පස්සෙන් එන්නෙ.
    hm eka atta ban:D
    try karana try karana kella kela wenawa oi mage kata nisa :(
    jiwitheth epa wenawa :(
    :sorry:
    ඉතින් මේ මටත් නෑ නේ බං :D
    හම්බවෙන දවසකට හම්බවෙන්නේ නැතෑ.... :P
    :Pehnam kawdawat hamba wenna na ban
    ehema indala hariyanne na bn ehema hitiyoth ara LankaPuthra_2012 ta wechcha de wenne :no:
    :confused::eek:
    කෙල්ලෙක් හම්බ වෙයි බන්.ඉවසල ඉඳපන්...
    :love::P
    Ayi ban... LankaPuthra_2012 ta mokada wune?
    :eek::shocked::confused:

    u dan kollo gahanawa:dull:
    :baffled: