මචංලා උදව් කරපන්
මචංලා මට මාරම තොප්පියක් කඩන් වැටුණා
.මේකෙන් ගොඩ එන්න බොක්ක හෙල්ප් එකක් දියන් මේකයි සින්කෝන් එක.
අපේ කන්තෝරුවෙන් ට්‍රිප්(ගෙට්ටු ගෙදර් ඉන් හොටෙල්) එකක් යන්න සෙට් වෙලා.ඔක්කොම 15(ගැණු පිරිමි)ක් වගේ ඉන්නේ.මචංලා මට සෙට් උනා මේකෙදි කරන්න පුලුවන් එලිමහන් විනෝදාත්මක සිද්ධි(අවුට් ඩෝ ෆන් ඇක්ටිවිටිස්) ටිකක් සංවිධානය කරන්න.අනේ ජොබ බේරගන්නත් ඕනේ .එත් මට මේ මගුල තේරෙන්නෙත් නෑ .මගේ දුක කියන්ඩ ඉන්නේ උඹලා විතරයි .අනේ දන්න එකෙක් මට උදව් කරපන්.
පුලුවන්නම් ලංකාවේ අපිට කොරන්න පුලුවන් එ වගේ ෆන්ඩමෙන්ටල් සීන් ටිකක් හොයලා දියල්ලාකෝ.....
මචංලා මට මාරම තොප්පියක් කඩන් වැටුණා
.මේකෙන් ගොඩ එන්න බොක්ක හෙල්ප් එකක් දියන් මේකයි සින්කෝන් එක.අපේ කන්තෝරුවෙන් ට්‍රිප්(ගෙට්ටු ගෙදර් ඉන් හොටෙල්) එකක් යන්න සෙට් වෙලා.ඔක්කොම 15(ගැණු පිරිමි)ක් වගේ ඉන්නේ.මචංලා මට සෙට් උනා මේකෙදි කරන්න පුලුවන් එලිමහන් විනෝදාත්මක සිද්ධි(අවුට් ඩෝ ෆන් ඇක්ටිවිටිස්) ටිකක් සංවිධානය කරන්න.අනේ ජොබ බේරගන්නත් ඕනේ .එත් මට මේ මගුල තේරෙන්නෙත් නෑ .මගේ දුක කියන්ඩ ඉන්නේ උඹලා විතරයි .අනේ දන්න එකෙක් මට උදව් කරපන්.
පුලුවන්නම් ලංකාවේ අපිට කොරන්න පුලුවන් එ වගේ ෆන්ඩමෙන්ටල් සීන් ටිකක් හොයලා දියල්ලාකෝ.....




