මචංලා උදව් කරපන්

umair129

Member
Oct 25, 2011
49
4
0
මචංලා උදව් කරපන්

මචංලා මට මාරම තොප්පියක් කඩන් වැටුණා:sorry: .මේකෙන් ගොඩ එන්න බොක්ක හෙල්ප් එකක් දියන් මේකයි සින්කෝන් එක.

අපේ කන්තෝරුවෙන් ට්‍රිප්(ගෙට්ටු ගෙදර් ඉන් හොටෙල්) එකක් යන්න සෙට් වෙලා.ඔක්කොම 15(ගැණු පිරිමි)ක් වගේ ඉන්නේ.මචංලා මට සෙට් උනා මේකෙදි කරන්න පුලුවන් එලිමහන් විනෝදාත්මක සිද්ධි(අවුට් ඩෝ ෆන් ඇක්ටිවිටිස්) ටිකක් සංවිධානය කරන්න.අනේ ජොබ බේරගන්නත් ඕනේ .එත් මට මේ මගුල තේරෙන්නෙත් නෑ .මගේ දුක කියන්ඩ ඉන්නේ උඹලා විතරයි .අනේ දන්න එකෙක් මට උදව් කරපන්.

පුලුවන්නම් ලංකාවේ අපිට කොරන්න පුලුවන් එ වගේ ෆන්ඩමෙන්ටල් සීන් ටිකක් හොයලා දියල්ලාකෝ.....
 

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Adventure parks thiyenawa neda?
    mmm. Guruge nature park, thawa Kithulgala paththeth hoda than deka thunakma thiyenawa.

    Just an idea machan. Mama echchara oya wage dewal gana danne na...
     

    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    machn.. kba adeema.... ara... paan piti walata pibala kaasaiya hoyana eka... wage ewa

    අඩේ මම තනිවෙලා නෑ නේද. උඹලා එලම එල කොල්ලෝ මචං. උමේ අදහස් 2 පට්ට වටිනවා
    තැන්කියු මචා..

    Adventure parks thiyenawa neda?
    mmm. Guruge nature park, thawa Kithulgala paththeth hoda than deka thunakma thiyenawa.

    Just an idea machan. Mama echchara oya wage dewal gana danne na...

    අනේ යාලුවා ගුරුගේ නේචර් පාක් අදහසනම් රත්තරං. දාලා බලන්න ඕනේ අපේ උන්ට මේක. හොටෙල් එක බුක් කරලානම් තමා මට ආයෙම කෙලවෙන්නේ .උඹ ලග හිටියනම් අම්මපා මම උඹව ඉබිනවා.

    sindu kiyapan

    අනේ එහෙමනම් කියන්න එපා. එහෙම උනොත් මටත් සිද්ධ වෙන්නේ ගෙදෙට්ට වෙලා සින්දු කිය කිය ඉන්ට .අපේ ලොක්කා එක්ක තිබ්බම රාක්සයෝ හරිම හොදයි:(
     

    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    සංගීත පුටු
    බිත්තර ඇල්ලීම
    දෙහි ගෙඩිය ගෙනයාම
    බූරු ගැසීම
    පොල් ඇල්ලීම

    අයියේ අනික් එවා ටිකනම් දන්නවා. එත් මොකක්ද මේ පොල් ඇල්ලීම කියන්නේ...? නොදන්න කමට ඇහුවේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අයියේ අනික් එවා ටිකනම් දන්නවා. එත් මොකක්ද මේ පොල් ඇල්ලීම කියන්නේ...? නොදන්න කමට ඇහුවේ
    ඇයි බං අර අවුරුද්දට කරන්නේ
    පොල් ගෙඩියක් එක පැත්තක අය උඩින් දානකොට අනිත් පැත්තේ අය තව පොලේකින් අර පොලේට අල්ලනවා බිදෙන්න
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ඇයි බං අර අවුරුද්දට කරන්නේ
    පොල් ගෙඩියක් එක පැත්තක අය උඩින් දානකොට අනිත් පැත්තේ අය තව පොලේකින් අර පොලේට අල්ලනවා බිදෙන්න

    පොල් ඇල්ලීම :P:P
    පොර පොල් ගැසීම ඩා :D
     

    umair129

    Member
    Oct 25, 2011
    49
    4
    0
    බැලූන් ඩාන්ස්
    හැට් පාස්
    පේපර් ඩාන්ස්

    අයියේ පේපර් ඩාන්ස් කියන්නේ මොකටද
    කරන විදිය කියලා දෙන්න පුලුවන්ද
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කිරි කිරි බෝලේ, එළුවන් කෑම, සංගීත පුටු, ගීයෙන් ගීය, තොප්පිය පාස් කිරීම...