මචංලා.පොඩි උදව්වක්.WORD TO PDF
මචං WORD TO PDF කන්වර්ට් කරගන්න පුළුවන් හොඳ ෆ්රී දෙන (ට්රයල් නොවේ)සොෆ්ට්වෙයාර් එකක් මොකක්ද?
සමහර ඔන්ලයින් ඒවගේ ෆයිල් 4-5 යි කන්වර්ට් කරන්න දෙන්නේ.ඊටපස්සේ රෙජිස්ටර් වෙලා ෆී එකක් ඉල්ලනවා.