මචංලා.පොඩි උදව්වක්.WORD TO PDF

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචංලා.පොඩි උදව්වක්.WORD TO PDF

    මචං WORD TO PDF කන්වර්ට් කරගන්න පුළුවන් හොඳ ෆ්‍රී දෙන (ට්‍රයල් නොවේ)සොෆ්ට්වෙයාර් එකක් මොකක්ද?
    සමහර ඔන්ලයින් ඒවගේ ෆයිල් 4-5 යි කන්වර්ට් කරන්න දෙන්නේ.ඊටපස්සේ රෙජිස්ටර් වෙලා ෆී එකක් ඉල්ලනවා.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Yako word document eka save karanna yaddi file type eka pdf dipanko simple ne.

    නෑ.බන් එකේ FILE ටයිප් එක PDF කියල පෙන්නන් නැහැනේ.

    Umbe office package eka mokakda? 2010 wala idan office wala kelinma pdf save karanna puluwan.
    2007 wala microsoft eken word walata extension ekak free denava. eken puluwan :)
    2007 MACHAN. SAVE AS TYPE වලදී DISPLAY වෙන්නෑ මචන්. :confused:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,672
    113
    Kadawatha, Sri Lanka
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    save as වල නැත්තේ පරණ වර්ෂන් එකක් නිසා වෙන්න ඇති.
    file > export වලත් බලන්න.
    නත්තං මේ වගේ ඔන්ලයින් සර්විස් එකක් බලන්න https://www.freepdfconvert.com
     
    Last edited:
    • Like
    Reactions: CONCORDE777

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    save as >> file type "PDF"


    https://www.microsoft.com/en-us/download/details.aspx?id=7

    Instructions balapan :)
    PS:
    Dan office 2016 ban thiyenne. 2007 thiyan mokakda karanne? :oo:

    save as වල නැත්තේ පරණ වර්ෂන් එකක් නිසා වෙන්න ඇති.
    file > export වලත් බලන්න.
    නත්තං මේ වගේ ඔන්ලයින් සර්විස් එකක් බලන්න https://www.freepdfconvert.com

    Google docs walain open karagen save karapn ehenam PDF widihata.

    ekata unge plugging ekak thiyenawa. eka daganin. google karala balapan

    මචන් මේ ලින්ක් ඒකේ තියෙන tool ඒක install කරන්න. 2007 word ඒකේ save as > PDF Option ඒක enable වෙනවා..:yes:
    https://www.microsoft.com/en-us/download/details.aspx?id=7
    LOT OF THANKS FOR ALL.:love::love::love::love::love::love::love:
    මේකට එලකිරිය කියන්නේ ඒකයි.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: senewimala1988