මචංලා බයික්එක හදා ගත්තා

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මචංලා බයික්එක හදා ගත්තා

මචංලා බයික්එක හදා ගත්තා. කේබල් එක දෙකට කැඩිලා. කේබල් එක දාන්න 545 ගියා. වහන්න ඔන්න මෙන්න තියලා ගියේ. යන්තං ශේප් ටෝකක් දාලා වැඩේ ගොඩදාගත්තා. සංතෝසයි බං. උබලා සෙට් එක ලොකු සප්එකක් දුන්නා. කට්ටියටම Thank You වේවා! :yes:

avatar557268_1.gif


ගිහින් එන්නං ලොක්කා! :lol:


කලින් ත්‍රෙඩ් එක :cool:
 
Last edited: