මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අපිත් බැච් එකේ එකෙක් ගේ birthday එකේදී cake ඉල්ලන බන්. එත් ඒ වෙලාවේ උ ළඟ සල්ලි නැත නම් ඌව චාටර් කරන්නේ නැහැ . ගණන් ගන්න එපා බන් ඕවත් ප්‍රශ්නද උබ සිරාවටම හොඳ එකෙක් කියන එක උබ කරපු වැඩෙන් ඕන එකෙකුට තේරෙනවා. අනිත් උන්ගේ කතා නිසා කවදාවත් උඹ ගැන උඹම පහත් විදිහට හිතන්න එපා
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    හොඳ වැඩක් ඒ වැගේම අපිටත් ආදාර්ශයක්...
    මගෙත් ඊයේ උපන්දිනේ මචං.... බුදුසරණයි උඔට
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    campus yana kollek widiyata ohoma donw wenna gattot nam machoo umbata Jobak karanna henaaa gemak denna wenavaa...!!!! ohoma aul yanna epaa bann.. me year eken passe unva meet wenne vat naha... onna ohee oka ata arala dapan.
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    යකෝ මෙච්චර හොඳ දෙයක් කරලා උබ ,,,නිකන් වචන වලට හිත් අවුල් කර ගන්නවද ...........ඔය දේ කරන්නේ නැතුව උබත් බොරු සෝබනේට අරුන්ට කේක් අරන් දුන්න නම් ......උබ සතුටු වෙනවද .......

    වැඩිය හිතන්න එපා
     
    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    man dannawa uba kawda kyala
    maath uoc

    godak hoda wadak machan. jaya wewa

    අයියෝ ඔච්චර හිතන්න එපා මචන්. උබත් එක්ක ඉන්න කොල්ලෝ ෆිට් එවුන් නම්, ඕක serious ගන්නේ නැහැ. උන් බොලද එවුන් නම් ඕක හිතේ තියන්ගෙන ඉදිවී :P.

    උබව ඔය bite එකට අරන් මධ පාරක් යන්නේ. ඕව මොනවද බන් අපි විදපු අපහාස හැටියට. ඒවාට සියදිවි නහගන්න වෙනවා.

    මම කලපනා කරේ කවදාහරි රස්සාවකට ගිහිල්ල ඒවායේ තියෙන කැපිලි කෙටිලි හැටියට උබල කොහොමද මචන් සමාජෙක ජීවත් වෙන්නේ?

    තරහ වෙන්න එපා මචන්. ඕක අල්ලලා දාපන්. Wish you happy birthday!

    මරුසිරා;17089176 said:
    ඉතින් බන් උබ හොරකන් කරලවත් මිනී මරලවත් කාටවත් කරදරයක් කරලාවත් නැහැනේ .ඉතින් ඕක කියන්න ලැජ්ජ වෙන්න දෙයක්ද ? උබ අර අලුගුත්තෙරුවන්ට කේක් ගිල්ලනවට වඩා ලෙඩ්ඩුන්ට දෙයක් අරන් දුන්න එක කොච්චර වටිනා දෙයක්ද ?

    කොහෙවත් යන කඩප්පුලි කතා කියන උන්ට බයේ උබේ වටිනා කම නැතිකරගන්න එපා සහෝ .අපි නිවැරදි නම් කවුරු මොනවා කිව්වත් නොසැලී ඉන්න හිත හදාගනින් .නැත්නම් උබ කැම්පස් ගියත් සමාජේ එක්ක ගැටිලා ජීවත් වෙන්න අමාරු වෙයි.

    අද සමාජේ හොද මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි තමයි .හොද දේවලට පිළිගැනීම අඩුයි .එත් අපි සමාජෙට ඕන විදිහට වැඩ කරන්න ඕනේ නැහැ අපි හරි නම් .

    උබ කරපු දේ කලාතුරකින් අහන්න ලැබෙන වටිනා දෙයක් .උබේ
    ඔය මනුස්සකම ඉදිරියටත් නොවෙනස්ව තියාගනින් මචන්
    අනාගතේ සාර්ථක වෙන්න කියල පතනවා :yes::yes:

    අපිත් බැච් එකේ එකෙක් ගේ birthday එකේදී cake ඉල්ලන බන්. එත් ඒ වෙලාවේ උ ළඟ සල්ලි නැත නම් ඌව චාටර් කරන්නේ නැහැ . ගණන් ගන්න එපා බන් ඕවත් ප්‍රශ්නද උබ සිරාවටම හොඳ එකෙක් කියන එක උබ කරපු වැඩෙන් ඕන එකෙකුට තේරෙනවා. අනිත් උන්ගේ කතා නිසා කවදාවත් උඹ ගැන උඹම පහත් විදිහට හිතන්න එපා

    හොඳ වැඩක් ඒ වැගේම අපිටත් ආදාර්ශයක්...
    මගෙත් ඊයේ උපන්දිනේ මචං.... බුදුසරණයි උඔට

    campus yana kollek widiyata ohoma donw wenna gattot nam machoo umbata Jobak karanna henaaa gemak denna wenavaa...!!!! ohoma aul yanna epaa bann.. me year eken passe unva meet wenne vat naha... onna ohee oka ata arala dapan.

    happi b'day bnz

    නෝටි බබා;17089250 said:
    එල පොරක්, සිරා කොල්ලෙක්
    :rolleyes::oo::eek:
    ජය වේවා!!!
    බොක්කෙන් සුබ පැතුම්!!!
    :yes:;):yes:

    යකෝ මෙච්චර හොඳ දෙයක් කරලා උබ ,,,නිකන් වචන වලට හිත් අවුල් කර ගන්නවද ...........ඔය දේ කරන්නේ නැතුව උබත් බොරු සෝබනේට අරුන්ට කේක් අරන් දුන්න නම් ......උබ සතුටු වෙනවද .......

    වැඩිය හිතන්න එපා

    ela ela H.B.D mcn

    අඩෝ උඹ සිරා කොල්ලෙක්නේ.. :love:

    yako wachanayakata ochchara awl yanawada bn, mata hithenne uba opdi deewal oonewata wada hithaanawa,,
    eka eka kiyana ewwa monawath ganan ganna epa machn

    උඹලා හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තූතියි බං. දැන් ටිකක් හිත හැදුනා. මම ඔය කල වැඩේ කාටවත්ම කිව්වේ නෑ බං. කිය කිය අණ බෙර ගගහා කරන්න මම කැමති එකෙක් නෙමෙයි. ගෙදරට කෝල් කල වෙලේ අම්මට නම් කිව්වා. එච්චරයි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    campus yana kollek widiyata ohoma donw wenna gattot nam machoo umbata Jobak karanna henaaa gemak denna wenavaa...!!!! ohoma aul yanna epaa bann.. me year eken passe unva meet wenne vat naha... onna ohee oka ata arala dapan.

    මේ කතාව ඇත්ත. ඔයා ගොඩක් හොඳ වැඩක් කරලා තියෙන්නේ මල්ලි. තමන් කරන්නේ හොඳ දෙයක් නම්, හරි දෙයක් නම් ඒ ගැන කෙලින් කතා කරන්න, ඒ දේ එළිපිට කරන්න දෙපාරක් හිතන්න එපා. අනිත් එක අනික් මිනිස්සු අපහාසෙට කියන දේවල් මේ තරමට තමන්ට බලපෑම් කරන්න දෙන්න එපා. එහෙම උනොත් අර කිව්වා වගේ job එකක් කරන්න ලේසි වෙන්නේ නැහැ. අපිට හැමෝගෙම හිත සනසන්න වැඩ කරන්න බැහැ. ඒ වගේම ලෝකෙට පේන්න බොරු වැඩ කරලා පලකුත් නැහැ. ඔය මිනිස්සු ඔහේ කටට එනවට කියවන ඒවා තමන්ගේ කරගන්න එපා. ඔයාට ඔහොම ගුණ යහපත් කම් පුරුදු කරපු දෙමව්පියන්ටත් පින් දීල, ඒවා තව තවත් වැඩි දියුණු කරගෙන, ඒ ගැන නිහතමානි සතුටක් ඇති කරගන්න. කොන්ද කෙලින් තියාගෙන ජිවත් වෙන්න.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දුක් නොවී හිටපන් මචන් ...හැමදම කේක් ගිලින ඔහොම දේකට විහිලු කරන උන්ට නොදුන්නට වඩා දහස් වාරයක් වටින වැඩක්නෙ උඹ කරලා තියෙන්නෙ... උඹ හම්බකරන්නෙත් නැතිව උන්ට ඔව නොදුන්න එක ගැන දුක් නොවී ඉදපන් :yes:
     
    pissuthamai

    Member
    Jul 22, 2014
    19
    1
    0
    :yes:
    Oka kiyanna moakata ban konda pana nati wenne.Oya campus eke inna un next year eken passe hoya gannath nati wei ban ..
    Uba karala tiyenne hoda wadak ne oya gan kabarayo kiyana ewa ganan ganne ai ban ..

    Ube hita dannawane uba hoda wadak kala kiyala eka hinda owa ganan ganna epa .kelinma kiyapan uba laga salli na kiyala.nathan na kiyanna lajja wenna oni na ban ..
    Kohoma unath Ubata "Subama suba upandinayak''
     
    mofious

    Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඔය වයසේ ගොඩක් දෙනෙක් තමන්ගේ උපන්දිනේ දවසට ඔහොම පලක් ඇති වැඩක් කරන්නේ නැහැ. :dull:ඒ නිසා ඔයා කරලා තියෙන්නේ ගොඩක් හොද වැඩක් මචන්. කේක් දුන්නේ නෑ කියල දිගටම නෝන්ඩි කරනවනම් ඒවා ගණන් ගන්නෙපා :)