මචංලා හිත හැදෙන්න මොනවා හරි කියලා පලයන්

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කොන්ද පණ නෑ නෙවෙයි, උබ ඕක original එකෙන් කිව්වොත් පොඩි වළියක් ගිය ගමන් මේකේ ඉන්න එවුන් උබේ පරණ thread ඇදලා උබව චාටර් කරනවා. ඒ වගේ ඒවා admin තහනම් කරන්න ඕනේ කියලා මම හිතන්නේ, එහෙම නැත්නම් කිසිම එකෙක්ට තමන්ගේ දුක් ගැනවිලි කියන්න බෑ original එකෙන් ඇවිත්. උබ ඕක කියපන් original එකෙන් ඇවිත් ,චාටර් කරොත් කවුරු හරි report කරපන් admin ට.
 

kingdewi

Well-known member
  • හොඳ වැඩක් කළාම මචන් ඒකෙන් ලැබෙන සතුට හැමදාම පවතිනවා .අනුන් කියන දේවල් ගැන හිතන්න ගියොත් සමාජේ ජිවත් වෙන්න ලැබෙන්නේ නෑ බන් !
     

    Anahtnihc

    Member
    Sep 3, 2014
    5
    1
    0
    SL
    hithanna epa machan, maath aurudu 18n passe B day ekata katawat mukut dunne ne. Salli naha kiyala umbawa paathata daana un umbe yaaluwo newei. hithata haiyya ganin. apita api witharai. Earn and save. Be Rich as fuck!!
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹ නම් සිරාම ඩයල් එකක් මචන්.. :)
    ජයවේවා!
    11.gif
     

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    Dilshan father is a Muslim while his mother is a Buddhist. Dilshan's birth name was Tuwan Mohamed Dilshan, but he shed his Muslim name shortly after his international debut in 1999 and took up the name Tillakaratne Mudiyanselage Dilshan

    His childhood coach Ranjan Paranavitana said even though Dilshan carried a Muslim name, he and his brothers and sisters followed their mother's religion from their childhood


    source :- crickuzz.com
     
    Last edited:

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එල මනුස්සයෙක් සහ එල කොල්ලෙක්...කොහේ ගියත් මනුස්සකම ඇදුරන් නැති අපත ඩයල් ඉන්නවා බන්..උබ කරේ හරි දෙයක්..එක ගැන තවත් හිත හිත දගලන්න දෙයක් නෑ බන්..
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    mokatada ban worry wenne?
    hoda wadaknam uba kale ubata eka gana sathutu nam echcharai..
    eke pina ubatath pawle ayatath labei..
    faculty eke eka eka posh wenna dagalana un kiyana ewa ahala duk wenna epa..
    eliyata awama ubata okun kawruth naha..
     

    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    මචං උඹලා ඔක්කොටම ගොඩක් ස්තූතියි බං. ඊයේ පට්ටම අප්සැට් එකෙන් ත්‍රෙඩ් එක දැම්මේ. මම ගොඩක් දුප්පත් එකෙක්ම නෙමෙයි බං. සාමාන්‍යය පවුලක් ඒ උනාට. උන් මට අනම් මනම් කියන්නේ මම කේක් නොදුන්නේ බලු කම නිසා කියලා හිතාගෙන. ඒත් උන් කින්ඩි දාන හැම වෙලාවකම මම කළ හොඳේ දේ මතක් කරගෙන ඉවසගෙන හිටියා. දැන් නම් අවුලක් නෑ බං. උඹලගේ වචන වලිනුත් හිත ගොඩාක් හයිය උනා. උඹලට ගොඩක් ස්තූතියි. ගොඩක් පින් හිත හැදුවට. බුදු සරණයි මචෝ. දෙවි පිහිටයි.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පිස්සෙක්ද ඕයි තමුසෙ ?
    අච්චර හොද වැඩක් කරලා කොහෙවත් ඉන්නෙ හුත්තො සෙට් එකක් කියන කතා වලට නහින්න යන්නෙ.
     

    axitraderlk

    Member
    Aug 28, 2014
    138
    6
    0
    campus eke inna ona samaje terum gatta ewun. Oyawa terum ganna bari un oya kohomada oyage yaluwo kiyala hitanne. Allala dapan oka malli. Uba hoda ekek. Ubata hoda anagatayak tiyenawa. Hoda job ekak karala ammawai tattawai balaganin. Ada jeewite dukak unata heta ubata hari yai. Owa atdakeem widihata jeewite mataka tiyaganin...happy b'day. good luck...
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Oka kiyanna moakata ban konda pana nati wenne.Oya campus eke inna un next year eken passe hoya gannath nati wei ban ..
    Uba karala tiyenne hoda wadak ne oya gan kabarayo kiyana ewa ganan ganne ai ban ..

    Ube hita dannawane uba hoda wadak kala kiyala eka hinda owa ganan ganna epa .kelinma kiyapan uba laga salli na kiyala.nathan na kiyanna lajja wenna oni na ban ..
    Kohoma unath Ubata "Subama suba upandinayak''

    hariyatama kiyala tiyenawa uba
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    හොද වැඩක් කරලා ඔලුව නරක් කරගෙන.....
    තමන් කරන දේ හරි දෙයක් නම් කාටවත් හානියක් නැත්නම් තව මොකට දුක් වෙනවද
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    ජොසී;17089619 said:
    වන සිව්පාවන් වැනි මිනිසුන් මැද, දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත.
    :love:

    :yes::yes:
     

    know855

    Member
    Sep 2, 2014
    11
    0
    0
    මචං හැමෝටම අවසාන වතාවටත් තෑන්ක්ස්. මම ආයේ මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්නේ නෑ. ඒ වගේම මේ අයිඩී එකෙන් ලොග් වෙන්නෙත් නෑ. ත්‍රෙඩ් එක එහෙනම් මෙතනින් අහවරයි. උඹලා ඔක්කොටම පින්.