යාළුවෙක් ඉන්නවා හොඳට ඉගෙන ගත්ත එකෙක්. මූ construction field හිටියේ. මුට දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. මාස 5,6කින් රට යන්නත් සෙට් වෙයි කියලා මූ hopes තියන් ඉන්නේ. එතකන් මූට 30ක් විතර අතට එන්න වියදම් කවර් උනාම job එකක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න පුළුවන්ද. ලොකු උදව්වක් බං. උගෙ තාත්තාත් නැති උනා ලඟදී. ප්‍රශ්න පිට ඉන්න කොල්ලෙක්. ලොකු උදව්වක්.
මොකක් හරි කමක් නෑ
ආ.... කියන්න බැරි උනා, මූට කඩ්ඩ, මැත එහෙම හොඳට පුලුවන් එකෙක්
මොකක් හරි කමක් නෑ
ආ.... කියන්න බැරි උනා, මූට කඩ්ඩ, මැත එහෙම හොඳට පුලුවන් එකෙක්
Last edited: