මචංලා job එකක් නැද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    යාළුවෙක් ඉන්නවා හොඳට ඉගෙන ගත්ත එකෙක්. මූ construction field හිටියේ. මුට දැන් වැලේ වැල් නැතුව ඉන්නෙ. මාස 5,6කින් රට යන්නත් සෙට් වෙයි කියලා මූ hopes තියන් ඉන්නේ. එතකන් මූට 30ක් විතර අතට එන්න වියදම් කවර් උනාම job එකක් තියෙනවා නම් සෙට් කරලා දෙන්න පුළුවන්ද. ලොකු උදව්වක් බං. උගෙ තාත්තාත් නැති උනා ලඟදී. ප්‍රශ්න පිට ඉන්න කොල්ලෙක්. ලොකු උදව්වක්.

    මොකක් හරි කමක් නෑ

    ආ.... කියන්න බැරි උනා, මූට කඩ්ඩ, මැත එහෙම හොඳට පුලුවන් එකෙක්
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බ SPAR සුපර් මාර්කට් එකට ගන්නවා ..ෆුල් ටයිම්/ පට් time බලපන් පත්තරේ පොඩ්ඩක්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,012
    113
    machan fb group thiyenawa job vacancy thiyena ekaka post ekak dnda qualification tika ekka godak aya comment karanwa job vacancy thiyenawa nan

    රැකියා ඇබෑර්තු kiyala group search krala balnda