මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා...

    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අද දෙරණට දාල තිබ්බ Comment එකක්.

    "2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837 අවම සජිත් 75% ක් 1461627

    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකි බවද සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ කිසිදු පක්ශයකට පාක්ශික ප්‍රකාශයක් නොවන බව සලකන්න සියලු දත්ත මැතිවරණ කොමිෂන් සබා වෙබ් පිටුවෙන් උපුටා ගතිමි"

    මේකෙ මට තේරෙන්නෙ නැත්තෙ ප්‍රකාශිතය අතිශයෝක්තියක්ද කියන එක. නමුත් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද 75%ක් සජියට ආවොත් තත්වෙ ඇත්තටම භයානකයිනෙ බන්.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක්
    epic fail:lol::lol:

    මහේෂ් දෙන්නා චන්ද 100,000යක් වත් ගන්නේ නැහැ ඊට වඩා සමහරි විට හොර නාමල් රාජපක්ෂ ගන්නවා (20-30,000)
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අද දෙරණට දාල තිබ්බ Comment එකක්.

    "2019 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් සංඛ්‍යාව
    කොළඹ 1,670,403
    ගම්පහ 1,751,892
    කළුතර 955,079
    මහනුවර 1,111,860
    මාතලේ 401,496
    නුවරඑළිය 569,028
    ගාල්ල 858,749
    මාතර 652,417
    හම්බන්තොට 485,786
    කුරුණෑගල 1,331,705
    පුත්තලම 599,042
    අනුරාධපුරය 682,450
    පොළොන්නරුව 326,443
    බදුල්ල 657,766
    මොණරාගල 366,524
    රත්නපුර 864,978
    කෑගල්ල 676,440

    එකතුව 13962058
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 558482
    13403576
    මහේෂ් සේනානායක /පල්ලෙවත්ත /ජනතා විමුක්ති පෙරමුණ /අනෙකුත් පක්ෂ ලක්ෂ 13ක් (ජන්ද ලාංජන හා පත්‍රිකා දිගවිම )
    12103576 x ගොටාබය 55% 6656966 සජිත් 45% 5446609
    යාපනය 564,714
    වන්නි 282,119
    මඩකලපුව 398,301
    දිගාමඩුල්ල 503,790
    ත්‍රිකුණාමලය 281,114

    එකතුව 2030038
    අවලංගු සහ ප්‍රකාශ නොවන ජන්ද 4% 81201
    1948837 අවම සජිත් 75% ක් 1461627

    උතුරු නැගෙනහිර ජන්ද නොමැති කිසි අපේක්ෂයකු හට දකුණේ බෞද්ද ජන්ද 65% ක් ඉක්ම නොවන්නේනම් ජයගත නොහෙකි බවද සජිත් දකුණේ ජන්ද 45% ගත්තද ජයගත හෙකිබව පෙනේ කිසිදු පක්ශයකට පාක්ශික ප්‍රකාශයක් නොවන බව සලකන්න සියලු දත්ත මැතිවරණ කොමිෂන් සබා වෙබ් පිටුවෙන් උපුටා ගතිමි"

    මේකෙ මට තේරෙන්නෙ නැත්තෙ ප්‍රකාශිතය අතිශයෝක්තියක්ද කියන එක. නමුත් උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ඡන්ද 75%ක් සජියට ආවොත් තත්වෙ ඇත්තටම භයානකයිනෙ බන්.

    ඕවා ගැන දැන් හිතන්න එපා හෙට උදෙන්ම ගිහිල්ලා රට වෙනුවෙන් යුතුකම ඉටු කරලා එන්න ;)