මචං ලොකු ප්‍රශ්නයක්

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Hari nam guruwaruyi, demawpiyoyi degolloma ekathuwela okawa gahala pannanna epaaya bn. Police yanna kiyapan. Lamaa haa kaantha kaaryanshayata kiwwanam mediath ussan awith okata shot Eka deyi.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    දෙමව්පියන්ට පුළුවන්නෙ ඕක කරන්න ඵයාලට පොඩි පුෂ් එකක් දෙන්න. පොලිසියට යන්න අකමැති නම් පලාත් අධ්‍යක්ෂකට දන්වන කියන්න.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    මචං මේකයි සීන් එක මම ටිකක් දුශ්කර ගමක ගුරුවරයෙක්. අපේ ඉස්කෝලේ ඉදපු පිනා මාරු වෙලා ගියාට පස්සෙ අලුතින් පිනෙක් ආපු නැති නිසා ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ඉදපු කෙනෙක් තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල් උනේ.

    ඌ ටිකක් ගේ ඩයල් එකක්.කලින් ඉස්කෝල වලින් දඩුවම් මාරු ලැබුන පොරක්.(ගේ සීන් නිසා) කොහොමහරි මූ තමයි දැන් පිනා.හැමවෙලාවෙම ලමයින්ට තලන එක තමයි වැඩේ.

    මේ ලගදි පොර ක්‍රීඩා උත්සවය දවස් වල 6 වසරේ පොඩි එකෙක් එක්ක ඉස්කෝලේ ගනිත කාමරයට ගිහින්.පොර අර පොඩි එකාගෙ අල්ලලා.පස්සෙ මූ කලිසම ගලවලා අර පොඩි එකාට උරන්න කියලා.මූ උරල නෑ.පස්සේ පොඩි එකා ගෙද්‍රර ගිහින් සීන් එක කියලා. ඒ අම්ම පන්තිභාර මිස්ට කියලා.පන්තිභාර මිස් මට ඇවිත් කිව්වා මේ සීන් එක. අපි දෙමාපියන් දැනුවත් කරා පොලිස් පැමිනිල්ලක් කරන්න කියලා .ඒත් එයාල පොලීසි යන්න බයයි.මේකට අපි මොකද්ද කරන්න ඕන?
    Pethsamak gahapan.. atha arinna epa ban.... Oka wa elawa la api umbawa pina karamu.. elakiri master plan ekak gahamu..
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මචං මේකයි සීන් එක මම ටිකක් දුශ්කර ගමක ගුරුවරයෙක්. අපේ ඉස්කෝලේ ඉදපු පිනා මාරු වෙලා ගියාට පස්සෙ අලුතින් පිනෙක් ආපු නැති නිසා ඉස්කෝලේ ගුරුවරයෙක් විදියට ඉදපු කෙනෙක් තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල් උනේ.

    ඌ ටිකක් ගේ ඩයල් එකක්.කලින් ඉස්කෝල වලින් දඩුවම් මාරු ලැබුන පොරක්.(ගේ සීන් නිසා) කොහොමහරි මූ තමයි දැන් පිනා.හැමවෙලාවෙම ලමයින්ට තලන එක තමයි වැඩේ.

    මේ ලගදි පොර ක්‍රීඩා උත්සවය දවස් වල 6 වසරේ පොඩි එකෙක් එක්ක ඉස්කෝලේ ගනිත කාමරයට ගිහින්.පොර අර පොඩි එකාගෙ අල්ලලා.පස්සෙ මූ කලිසම ගලවලා අර පොඩි එකාට උරන්න කියලා.මූ උරල නෑ.පස්සේ පොඩි එකා ගෙද්‍රර ගිහින් සීන් එක කියලා. ඒ අම්ම පන්තිභාර මිස්ට කියලා.පන්තිභාර මිස් මට ඇවිත් කිව්වා මේ සීන් එක. අපි දෙමාපියන් දැනුවත් කරා පොලිස් පැමිනිල්ලක් කරන්න කියලා .ඒත් එයාල පොලීසි යන්න බයයි.මේකට අපි මොකද්ද කරන්න ඕන?
    ගේ ඩයල් එකක් හොයා ගනින්.. හොයාගෙන පිනාව සෙට් කර ගන්න කියලා සල්ලි දියන්.. දෙන්නා රති කෙලියේ යෙදෙනකොට ඒක වීඩීයෝ කරපන්.. පාසලේ විදුහල්පති අනාචාරයේ හැසිරෙනවා කියලා වීඩීයෝ එක ශෙයාර් කරපන් ෆේස්බුක් , ඊට පස්සේ අරූ ගෙදර යයි 🤣 කලාප කාර්‍යාලයෙන් පනී ඊට පස්සේ ඌව හොයන්
     
    • Haha
    Reactions: FrostysL

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    උඹ කරන්න ඉන්න ප්ලෑන් එක නෙමෙයි නේද මේක,

    ඇත්තමනම්, මේකේ සැමනෙන්නේ නැතුව වහාම අදාල පාර්ශව දැනුවත් කරපන්.. උඹල දැනන් හිටය කියලා ආරන්චි උනොත් සවලෙන් වත් කෑලී එකතු කරන්න හම්බ වෙන්නේ නෑ හරි හමන් ගම් වැසියෝ හිටියොත්..
     
    • Like
    Reactions: Johnnie_Walker

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඔව්වර බය නම් යකෝ කලාප කාර් යාලයත ලියුමක් දාපන්. (නාමිකව හෝ නිර් නාමිකව)

    පොලිසියට යන්න කියපන්. කොහොමත් ඕක ආරන්චි උන ගමන් අනිත් දෙමාව්පියෝ පොලිසි යයි.