මචං සජ්ජා මොකද උනේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    මචං සජ්ජා මොකද උනේ

    නූතන සේරිවාණිජ


    ඕක තමා වැඩි තණ්හාවට යන්න එපා කියන්නේ

    කොහොමත් මේ මැටි හරකා අගමැති උනා නං මාස දෙකක් යද්දී රටේ මිනිස්සු බඩගින්නේ ලේප්ට්

    DailyNews-page01-gayan06.jpg


    #අතට_ගත්තේ_දේ_කටට_දාගන්න_බෑ
    #නූතන_සේරිවාණිජ
    #සචිත්_සචිත්_සචිත්_සචිත්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    තුනෙන් දෙකේ ආණ්ඩු තිබ්බ උන් දැන් මෝඩ පුතා එක්ක විපක්ස නායක කමට තරග කරන්න යනව කියල දැනෙනකොට තියෙන සනීපේ 🤭 🤭
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මචං සජ්ජා මොකද උනේ

    නූතන සේරිවාණිජ


    ඕක තමා වැඩි තණ්හාවට යන්න එපා කියන්නේ

    කොහොමත් මේ මැටි හරකා අගමැති උනා නං මාස දෙකක් යද්දී රටේ මිනිස්සු බඩගින්නේ ලේප්ට්

    DailyNews-page01-gayan06.jpg


    #අතට_ගත්තේ_දේ_කටට_දාගන්න_බෑ
    #නූතන_සේරිවාණිජ
    #සචිත්_සචිත්_සචිත්_සචිත්
    මූ මුල ඉදන්ම බොරුව කලේ අගමැති කම නොගෙන ඉන්න .
    පස්සේ රනියට දෙනවා කියල ෂුවර් උනාම අර නිවෙදනේ දැම්මේ
     
    • Like
    Reactions: magix

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    තුනෙන් දෙකේ ආණ්ඩු තිබ්බ උන් දැන් මෝඩ පුතා එක්ක විපක්ස නායක කමට තරග කරන්න යනව කියල දැනෙනකොට තියෙන සනීපේ 🤭 🤭

    ඔව්. හැබැයි මේකා මේ වැඩේ චාන්ස් එකක් කරගන්නවා නං කරන්න තියන එකම දේ තමා ඊළඟ ජනාධිපතිවරනෙට ලෑස්ති වෙන එක

    එත් එතකොට සජබයක් තිබ්බේ නැත්තං සොරි වෙනවා
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    pora loku thurumpuwak adde ubalata next chandedi terei. porata pm wenna wuwamnwak naa
    ඉතිං බං එතකොට විධායකේ අයින් කරලා තියෙයිනේ. එතකොට මොකටද ජනාධිපතිකම්.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,437
    5,549
    113
    ඌට ඒක වාසි වෙන්නත් පුළුවන්. හැබැයි මෝඩයි පස්සේ ආය ලියුම යවපු එක.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඉතිං බං එතකොට විධායකේ අයින් කරලා තියෙයිනේ. එතකොට මොකටද ජනාධිපතිකම්.
    ponila awa kiyanne widayakaya left wenne naa.sajiya danwa gonta eka ain karanne naa kiyala. boru letter ekak gahuwe. ilangata presidential aniwa dinanne sajiya tamai. uta eka abolsih karanna onee kamak naa poyyak ariye. gon ranilata wadiya lokuma thurumpuwa gahuwe sajiya. Aragala karayot shape dan
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මු නම් විපක්ෂ නායක කමකට කියා සමිති නායක කමකට වත් හරියන්නේ නැති එකෙක්. කට ඇරියොත් චන්දෙ නැති වෙනවා නෙමෙයි. මේ යන විදියට පුටුවත් නැති වෙන සින් එකේ තියෙන්නේ.
     
    • Haha
    Reactions: magix and kasunkaru

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඔව්. හැබැයි මේකා මේ වැඩේ චාන්ස් එකක් කරගන්නවා නං කරන්න තියන එකම දේ තමා ඊළඟ ජනාධිපතිවරනෙට ලෑස්ති වෙන එක

    එත් එතකොට සජබයක් තිබ්බේ නැත්තං සොරි වෙනවා
    ඕකට කොහෙන්ද එච්චර මොලයක්. පියානෝ ඇවිත් පුතානෝ ජනාධිපති කරත් ඕකට දවසක් අල්ලගෙන ඉන්න බැරි වෙයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මු නම් විපක්ෂ නායක කමකට කියා සමිති නායක කමකට වත් හරියන්නේ නැති එකෙක්. කට ඇරියොත් චන්දෙ නැති වෙනවා නෙමෙයි. මේ යන විදියට පුටුවත් නැති වෙන සින් එකේ තියෙන්නේ.
    uu ranilata wadiya game karayek. onna balpnko issarahata wena dewal bolata terei. ranilawa 1 seat ekata basuwet kawuda kiyala amataka wela kattiyta.ranila paraposhithayek wage seat 1k tiyagena maina kiyana widiyata natanna wenne
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    සජ්ජටයි ලපයටයි 69 ලස්සේ බයි වේසිගෙ පුතාලටයි පොනිලා ඇරියේ කෙලත් නොදා 😂😂👌
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "Congratulations to newly appointed Prime Minister Ranil Wickremesinghe. I wish you all the best as you navigate these troubled times," Tweets former PM Mahinda Rajapaksa

    Kawadda Parliament open
    ------ Post added on May 12, 2022 at 9:10 PM