මචන්ලා අඩුවට හොඳ fridge එකක් ගන්න තැනක් කියපන්&#3482

chathura2015

Member
Dec 25, 2015
1,062
94
0
මචන්ලා අඩුවට හොඳ fridge එකක් ගන්න තැනක් කියපන්&#3482

කරන්ට් අඩුවෙන් යන නිසා single door ගන්නයි බැලුවේ

no frost වෙන්න ඕනේ

singer, sisil, whirlpool වගේ brands හොඳයිද? කල් පවතීද?
 

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    අපේ Fridge එක එකපරට අවුල් උනා
    මම දොර දෙකේ ඒව ගනන් බැලුව පත්තරෙ,,75 පනිනවා
    සින්ගර්,සිසිල්,පැනසොනික් ඒවට කරන්ට් අඩුවෙන් යන්නෙ

    මම ටික කලක් ikman බැලුව,,ඒකෙ දානව ..
    1.අඩුවෙන් පාවිචි කරපුව
    2. අලූත්ම ඒව
    3. තැගි ලැබිල විකුනන ඒව
    4. රට ගිහින් එන අය ගෙනල්ල විකුනන ඒව

    මට දවසක් සෙට් උනා ඉන්දියන් සිසිල් එකක්,,ඒක ඒ මිනිස්සු එයාපොර්ට් එකෙන් ගෙනල්ල ගෙදර පැන්ට්‍රිකබඩ් එකට,,නමුත් උස වැඩි කියල විකුනන්නවා
    මෙහෙ මිලෙන් 1/3 ගානකට අරන් තියෙන්නෙ Duty free eken.. fridge walata tax thiyenawane mehe
    මට ඒකටත් වඩා අඩුවෙන් ලැබුන,,අබාන්ස් එකෙ 85 නම් ඒ අය ඩොලර් වලින් ගේවල අරන් තියෙනෙ,,රු වලින් 29000 වගෙ...මම ගත්ත 25000 ට
    හැබැයි සාමන්ය ගෘහ සේවිකා වගේ අය ඔය වගේ දෙන් නෑ අඩුවෙන්

    තාම බබා වගේ වැඩ,,,විදුලියත් අඩුයි,,ෆ්‍රොස්ට් ෆ්‍රී
     
    Last edited:

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    856
    358
    63
    Sri lanka
    මචං Innovex double door Frigde එක ගනිං.. මාත් ගත්තා. අවු 10ක් warranty තියේ.. ලංකාවෙ හදන එකක්..
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    innovex eka gana nam danne ne. sisil ekai singer ekai dekama gahanne ekama company eke. gamini lokugelage gewal laga factory ekeda koheda. no frost ekak tiyena ewa tibe. light bill 2k deela gewanna ganna puluwan machan:yes:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මචන් අපේ ගෙදර දොර දෙකේ එකක් පාවිච්චි කරන්නේ. සම්සුන්ග් digital inverter තියෙන එකක්. කරන්ට් බිල ගැන හිතනවා නම් digital inverter තියෙන එකක් ගන්න. අපේ ගෙදර තියෙන එකේ නම් එච්චර කරන්ට් යන්නේ නැහැ
    samsung-double-door-refrigerator-250l-rt36fdjfasl-tl-silver-.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    innovex එකක් ගනින්.
    අපි එකක් ගත්තා. කලින් එක පරණ නිසා ගොඩක්.
    ලයිට් බිල දැන් මාසෙටම එන්නේ 140-180 අතර ගානක්. ඉස්සර 800+
    මීටරේට දැනෙන්නේවත් නැද්ද කොහේදෝ බන්.
    ගන්නකොට දාල තිබ්බ මාසෙකට යුනිට් 15ක් විතර යන්නේ කියලා.

    අපි ගත්තේ double door එකක්. single door නම් තවත් අඩු වෙයි මම හිතන්නේ.
    ගානත් සාධාරණයි.


    http://innovex.lk/refrigerators.html
     
    Last edited:

    vijitha123

    Junior member
  • Dec 14, 2015
    32
    8
    8
    Try to buy from a person who works at abroad.when they reach sri lanka they use to bring mostly through sea cargo.try to buy from such person.that will be low cost as well as branded.because i am inform yu by experience.i hv been in midlle east.most of the guys use to sell there things.