මචන්ලා අපෙ ඔෆිස් එකෙ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    මචන්ලා අපෙ ඔෆිස් එකෙ

    මචන්ලා අපෙ ඔෆිස් එකෙ එක slt web pro Packege eka තියෙනවා...එකට gb 150ක් ද කොහද හම්බෙනවා.. මම හරියට දන් නෑ... කොහොමරි මචන් mail චෙක් කරලා.. image search and download වලට gb 20ක් වත් යන් නෑ...Company එකෙ System Update වෙනවා කියලා එකෙක් කිවුවා..එ ගෑන නම් මම වඩිය දන් නෑ...කොහොමත් ඔය සෙට් එකටම gb100ක් වත් ඉවර වෙන් නෑනෙ බන්...කොල්ලො ඈත්තෙත් නෑ..මම විතරයි ෆිල්ම් බලන එකෙක්ට හරි ඉන්නෙ...මට දෑන ගන්න ඔනෙ කොහොමද බන් දෑනට ඉතුරු වෙල තියෙන සහා පාවිච්චි කරලා තියෙන ගාන හොයා ගන්නෙ... dialog එකෙ නම් මගෙ my Account තියෙනවා...මෙකෙ නම් එ මුකුත් නතුව usage එක හොයා ගන්න බෑරිද?

    ඉස්තුති