nithya pththnm dn ne mcn.....aaa unta ublth wrdi wdene krl thynnh...
ඒ මොකක්ද?
අපි දන්න කෙනෙක්ගෙ කඩයක් තියේ මචන්..ඒ කට්ටිය දැන් අවුරුදු 80 ක විතර වෙලේ ඉඳලා කුලිය්ට ඉන්නේ තාත්තගෙන් පුතාට.. එහෙම එහෙම... කොහොම හරි මචන් මේ කට්ටිය කිසිම ප්රශ්නයක් නැතුව කඩ කුලී ගෙවලා හිටියෙ.. මෙහෙම ටික කාලයක් ගියාම කාලාවරෝදී අයිතිය යටතේ අයිතියක් එනවනේ..කොහොම හරි දැන් මේකට නඩුවක් ගියා මේ ලඟදි..ඊට පස්සෙ මචන් මේ කඩේ අයිති කාරයො හොඳ සල්ලි කාරයො,මුන් මචන් මේකට සම්බන්ධ හැම එකාටම පගාව දීලා නඩුව දිනා ගත්තා.(මේවා මේ ඇත්ත සීන් බන් බොරුවට කියන ඒවා නෙමේ) කොහොම හරි මේ කඩේ කුලියට හිටිය අය ඇපිල් එකක් ආයේ දැම්මා සාධාරනයක් වෙයි කියලා හිතලා...ඒ ත් බන් ඇපිල් එක දාලා තියෙද්දිත් මුන් පොලීසියයි,තවා මැර සෙට් එකකුයි රෙජිස්ටාර්ලා හැම එකත් එක්කම ඇවිත් කඩේ ඩෝසර් කලා පොලවටම....
දැන් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ විදියකුත් නෑ.. පිස්කල් එකට එහෙම කරන්ඩ පුලුවන්ද බන්..උන් කියන්නෙ අධිකරන නියෝග කියලා.. එදා ඒ මිනිස්සු මේ වැඩේට විරුද්දව කතා කලත් පොලීසිය පාර්ට් එක දැම්ම අදිකරන නියෝගෙට පිටින් වැඩ කලොත් හිරේ දානවා කියලා...මේ කඩ කඩන එකේ වීඩියෝ පාවා තියේ.. දැන් මට දැනගන්ඩ ඕනි මේකට කරන්ඩ හොඳම දේ මොකක්ද... මේක කතා කලේ දිසා අධිකරනෙ...
මීඩියා වලට දැන් කියලා වැඩක් වෙයිද,එහෙනම් හොඳම දේ මොකක්ද?
මීඩියා වලට දෙනවනම් කොහොමද කරන්ඩ ඕනි..
පිං මචන්ලා..හොඳ උපදෙසක් දෙන්ඩ

අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ![]()

මචන් නිකමට අහන්නෙ. මං උඹලෑ ගෙදර ඇවිත් රෙන්ට් එකට අවුරුදු 50ක් විතර ඉඳලා මගෙ ළමයත් තව අවුරුදු 30ක් විතර එහෙ රෙන්ට් එකට හිටියම උඹලෑ ගෙදර අයිතිය මගෙ ළමයට පැවරෙනවද? මෙව්ව මහ කැකිල්ලෙ තීන්දුනේ බං එහෙම පුළුවන්නං.

Rooter2017:21564920 said:
අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ
අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ
PS - උඹ මකපු නිසා කතාවත් දැම්මා ඔන්න
අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ![]()
මේක ඇත්ත.. නැත්නම් අවු 10ක් වගේ හිටියාම භුක්තියට අයිත් වෙනව. අපේ තාත්තට කඩයක් එහෙම අයිති උනා අවු 14ක් එක දිගට කිසිම ගිවිසුමක් නැතුව කට වචෙනට කුලියට ඉදල.. ඒත් අපි කඩේ දුන්න. දීල නගර සභාවෙන් අලුත් කඩ පේලියක් හැදුව ඒකෙන් කඩයක් ගත්ත..