මචන්ලා නීතිමය උපදෙසක් ඕනි,

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    මෙහෙම ටික කාලයක් ගියාම කාලාවරෝදී අයිතිය යටතේ අයිතියක් එනවනේ..

    :rofl:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි දන්න කෙනෙක්ගෙ කඩයක් තියේ මචන්..ඒ කට්ටිය දැන් අවුරුදු 80 ක විතර වෙලේ ඉඳලා කුලිය්ට ඉන්නේ තාත්තගෙන් පුතාට.. එහෙම එහෙම... කොහොම හරි මචන් මේ කට්ටිය කිසිම ප්‍රශ්නයක් නැතුව කඩ කුලී ගෙවලා හිටියෙ.. මෙහෙම ටික කාලයක් ගියාම කාලාවරෝදී අයිතිය යටතේ අයිතියක් එනවනේ.. :confused: කොහොම හරි දැන් මේකට නඩුවක් ගියා මේ ලඟදි..ඊට පස්සෙ මචන් මේ කඩේ අයිති කාරයො හොඳ සල්ලි කාරයො,මුන් මචන් මේකට සම්බන්ධ හැම එකාටම පගාව දීලා නඩුව දිනා ගත්තා.(මේවා මේ ඇත්ත සීන් බන් බොරුවට කියන ඒවා නෙමේ) කොහොම හරි මේ කඩේ කුලියට හිටිය අය ඇපිල් එකක් ආයේ දැම්මා සාධාරනයක් වෙයි කියලා හිතලා...ඒ ත් බන් ඇපිල් එක දාලා තියෙද්දිත් මුන් පොලීසියයි,තවා මැර සෙට් එකකුයි රෙජිස්ටාර්ලා හැම එකත් එක්කම ඇවිත් කඩේ ඩෝසර් කලා පොලවටම....

    දැන් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ විදියකුත් නෑ.. පිස්කල් එකට එහෙම කරන්ඩ පුලුවන්ද බන්..උන් කියන්නෙ අධිකරන නියෝග කියලා.. එදා ඒ මිනිස්සු මේ වැඩේට විරුද්දව කතා කලත් පොලීසිය පාර්ට් එක දැම්ම අදිකරන නියෝගෙට පිටින් වැඩ කලොත් හිරේ දානවා කියලා...මේ කඩ කඩන එකේ වීඩියෝ පාවා තියේ.. දැන් මට දැනගන්ඩ ඕනි මේකට කරන්ඩ හොඳම දේ මොකක්ද... මේක කතා කලේ දිසා අධිකරනෙ...

    මීඩියා වලට දැන් කියලා වැඩක් වෙයිද,එහෙනම් හොඳම දේ මොකක්ද?
    මීඩියා වලට දෙනවනම් කොහොමද කරන්ඩ ඕනි..

    පිං මචන්ලා..හොඳ උපදෙසක් දෙන්ඩ

    අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
    අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
    හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    PS - උඹ මකපු නිසා කතාවත් දැම්මා ඔන්න :P:rofl:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
    අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
    හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    Kanna dunna atha hapakana balu jathiyak
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
    අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
    හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    ලංකාවේ මිනිසසු හරි දක්ෂයි කන්ඩ දීපු අත හපා කන්ඩ :yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කන්න දීපු ඇත පනවා කියන්නේ ඕකයි
    අයිතිකරයෝන්ට පගාවට ගිය සල්ලිත් අපරාදේ යකෝ
    උන්ගේ දේ කුලියට ඉන්න උන්ට දෙන්න පකටද?:angry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන් නිකමට අහන්නෙ. මං උඹලෑ ගෙදර ඇවිත් රෙන්ට් එකට අවුරුදු 50ක් විතර ඉඳලා මගෙ ළමයත් තව අවුරුදු 30ක් විතර එහෙ රෙන්ට් එකට හිටියම උඹලෑ ගෙදර අයිතිය මගෙ ළමයට පැවරෙනවද? මෙව්ව මහ කැකිල්ලෙ තීන්දුනේ බං එහෙම පුළුවන්නං.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචන් නිකමට අහන්නෙ. මං උඹලෑ ගෙදර ඇවිත් රෙන්ට් එකට අවුරුදු 50ක් විතර ඉඳලා මගෙ ළමයත් තව අවුරුදු 30ක් විතර එහෙ රෙන්ට් එකට හිටියම උඹලෑ ගෙදර අයිතිය මගෙ ළමයට පැවරෙනවද? මෙව්ව මහ කැකිල්ලෙ තීන්දුනේ බං එහෙම පුළුවන්නං.

    ඕවගේ බල්ලොන්ට ගෙවල් වල ලගින්න දුන්නම ඕකුන් ගෙවල් අයිතිකාරයාගේ ගෑනි එක්ක අවුරුදු ගානක් තිස්සේ කතා බහ කළා ඒක නිසා අරින්නත් ඕන කියල ඉල්ලාවී. කොහොම නමුත් ගෙවල් අයිතිකාරයා නම් නියමෙට මෙතැනදී වැඩේ කරලා තියනවා.
    ත්‍රෙඩ් එක දාන්න ෆේක් එකක් හදන ආපු එකාම තමයි රෙන්ට් එකට ඉදල තියෙන්නෙත්. දැන් ත්‍රෙඩ් එක මකල. වැඩේ පිචන් නිසා. :lol::lol:
    උ මීට පස්සෙවත් ඉගෙන ගනීවි කන්න දීපු අත හපා කෑවම වෙනදේ.
     
    Last edited:
    • Like
    Reactions: Black Puma

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha

    අවුරුදු 80ක් එක දිගට කඩේ දුන්න එකට නම්බු දීලා හිටියා නම් හරි නෙ බන්
    අනික අවුරුදු 80ක් තිස්සෙ හම්භ කරපුව දාලා කඩේ ගන්න තිබ්බා නෙ
    හිටියා කියලා අයිතියක් ලැබෙන්න නම්, ගිවිසුමක් නොගහා ඉන්න ඕන
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    PS - උඹ මකපු නිසා කතාවත් දැම්මා ඔන්න :P:rofl:
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    මේක ඇත්ත.. නැත්නම් අවු 10ක් වගේ හිටියාම භුක්තියට අයිත් වෙනව. අපේ තාත්තට කඩයක් එහෙම අයිති උනා අවු 14ක් එක දිගට කිසිම ගිවිසුමක් නැතුව කට වචෙනට කුලියට ඉදල.. ඒත් අපි කඩේ දුන්න. දීල නගර සභාවෙන් අලුත් කඩ පේලියක් හැදුව ඒකෙන් කඩයක් ගත්ත..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අවුරුදු 5න් 5ට ගිවිසුම ගැහුවා නම් අවුරුදු 1000ක් හිටියත් අයිතියක් නැහැ :baffled:

    මේක ඇත්ත.. නැත්නම් අවු 10ක් වගේ හිටියාම භුක්තියට අයිත් වෙනව. අපේ තාත්තට කඩයක් එහෙම අයිති උනා අවු 14ක් එක දිගට කිසිම ගිවිසුමක් නැතුව කට වචෙනට කුලියට ඉදල.. ඒත් අපි කඩේ දුන්න. දීල නගර සභාවෙන් අලුත් කඩ පේලියක් හැදුව ඒකෙන් කඩයක් ගත්ත..

    දැන් උඹලට සරු ඇති නේද :eek:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ඔව් බන්, අපේ පැත්තෙ කපල් එකක් බැදල ඉන්න තැනක් නැතිව ඉද්දි එ මිනිහගෙ අයිය උගෙ ඉඩමෙන් බාගයක් දිලා තැනක් හොයාගන්නකන් පොඩියට හරි ගෙයක් හදන් ඉන්න කියල. ඒ දවස් වල ලෑලි ගෙවල් තමයි ඒ හරියෙ ගොඩක් තිබිල තියෙන්නෙ. ඉතින් මුන් ලෑලි ගෙයක් ගහන් පදිංචි වෙලා ටික කලක් ගියාම අයිය එක්ක වලි දාගෙන ඒ ඉඩමෙම ඉදලා. ඒ ඉඩම් වලට ඔප්පු නැති නිසා. දැන් උන් හොදට ගේත් හදලා. අරුන්ට පුප්ප පුප්ප ඉන්නවා.

    :angry::angry: