මචන්ලා ප්රොග්රෑමින් උදව්වක් ඕනි manage web using desktop app
මේකයි සීන් එකේ ප්රොජෙක්ට් එකක් කරන්ඩ තියෙනවා අපිට වෙබ්සයිට් එකක් ඩෙස්ක්ටොප් හරි මොබයිල් හරි ඇප් එකක් මගින් manage කරන්ඩ.
උදාහරනයක් ගමු,වෙබ් එකේ ටයිම් ටේබල් එකක් තියේ,මට ඒක ඩේලි අප්ල්ඩේට් කරන්ඩ ඕනි ඩෙස්ක්ටොප් app එකක් මගින්..
මේක කරන්ඩ කිසිම අයිඩියා එකක් නෑ...
කොහොමද මේක කරන්නේ ,ලේසිම විදිහ මොකක්ද,වැඩේට ගැලපෙන languages ... මොනවද??? පොඩි අයිඩියා එකක් අයියලගෙන් බලාපොරොත්තු වෙනවා..
PHP වලින් වෙබ් එක හදලා C# or Java වගේ එකකින් web එක මැනේජ් කරන්ඩ පුලුවන්ද,ඒක අමාරුනම් ලේසිම සහ හොඳම විදිහ මොකක්ද
මේකයි සීන් එකේ ප්රොජෙක්ට් එකක් කරන්ඩ තියෙනවා අපිට වෙබ්සයිට් එකක් ඩෙස්ක්ටොප් හරි මොබයිල් හරි ඇප් එකක් මගින් manage කරන්ඩ.
උදාහරනයක් ගමු,වෙබ් එකේ ටයිම් ටේබල් එකක් තියේ,මට ඒක ඩේලි අප්ල්ඩේට් කරන්ඩ ඕනි ඩෙස්ක්ටොප් app එකක් මගින්..

මේක කරන්ඩ කිසිම අයිඩියා එකක් නෑ...
කොහොමද මේක කරන්නේ ,ලේසිම විදිහ මොකක්ද,වැඩේට ගැලපෙන languages ... මොනවද??? පොඩි අයිඩියා එකක් අයියලගෙන් බලාපොරොත්තු වෙනවා..PHP වලින් වෙබ් එක හදලා C# or Java වගේ එකකින් web එක මැනේජ් කරන්ඩ පුලුවන්ද,ඒක අමාරුනම් ලේසිම සහ හොඳම විදිහ මොකක්ද

Last edited:
වෙන්ඩ ඕනි ඉතින් වෙබ්සයිට් ඒකක් ඩෙස්ක්ටොප් ඇප් එකක් මගින් මැනේජ් කරනඩ,දැන් හිතපු ස්කූල් එකේ ටයිම් ටේබල් එක දවස ගානේ වෙනස් වෙනවා ,එදා උදේට තමා දැනගන්ඩ වෙන්නේ ස්කුල් එකට ගිහින්ම,එහෙම නැතුව ස්කූල් එකේ වෙබ් සයිට් එකට ගිහින් එදා දවසේ ටයිම් ටේබල් එක බලාගන්ඩ හදන්ඩයි ඔනි, ටයිම් ටේබල් එක අප්ඩේට් කරන්නේ ප්රින්සිපල් ඩෙස්ක්ටොප් ඇප් එකක් මගින්,වෙබ් එකට කිසිම ලොග් වීමක් නැතුව..රියල් වර්ල්ඩ් උදාහරනයක් කිව්වේ 

ඒ උනාට කමෙන්ට් එක වටිනවා..
නැද්ද මචන් මේවට ටියුටෝරියල්ස් මේවට 
