මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්..

anush0103

Member
Dec 31, 2010
39
2
0
මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්..

මචන්ලා මට පොඩි ප්‍රශ්නයක්.. :(

චාටර් කියන්න එපා. :no:
මන් වෙඩ කරන ඔෆිස් එකේ කෙල්ලෙක් මට love කලා. එත් එ කෙල්ලව marry කරන්න කොල්ලෙකුත් ඉන්නවා(Italy).එ කෙල්ල කියන්නෙ "මන් කාව බෙන්ඩත් ඔයටා අඩරේ කියල"
මාර වෙඩෙ කියන්නෙ එට පස්සෙ පොඩි කලයක් ගියට පස්සේ එ කෙල්ල වෙන branch එකක කොල්ලෙක් 1ක සෙට් උන, උත් බේදපු 1කෙක්.
එත් එක එහෙම්මම ටියෙනව.
ඩෙන් ඒ කෙල්ල අපෙ ඔෆිස් එකෙ තවත් කොල්ලෙක් එක්ක සෙට් උන, උත් බෙඩපු එකෙක්.මරම සීන් එක කියන්නෙ එ කෙල්ල අර රට ඉන්න පොරව බඩින්න යනව.මෙ අගොස්තු වල, අනෙ මන්ඩ, ඩෙන් මට අයෙත් love වගෙ කෙල්ල. පිස්සු වගෙ... මොකඩ මන් කරන්නෙ....
(මත් කොල්ලෙක්නෙ, පොඩි වෙඩ ඩෙක තුනක් අරගෙනත් තියෙනව.. :lol:)
 

BRAGA

Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    පුලුවන්නම් දැන් ඔය කෙල්ල බදින්න ඉන්න එකාව අමාරුවේ වැටෙන්න කලින් බේර ගනින්...:sorry::sorry::sorry:
    උබ දෙමළද බන්??
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,588
    1,460
    113
    Sri Lanka
    පුලුවන්නම් දැන් ඔය කෙල්ල බදින්න ඉන්න එකාව අමාරුවේ වැටෙන්න කලින් බේර ගනින්...:sorry::sorry::sorry: