මචන්ලා මට මාර සීන් එකක් උනා කරන්න දෙයක් කි&#35

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා මට මාර සීන් එකක් උනා කරන්න දෙයක් කි&#35

    මේකයි කතාව මම කෙටියෙන් දාන්නම්.
    මම ට්‍රයි කෙල්ලගෙන් යාලු වෙන්න ඇහුව කොල්ලෙක්? ඌට ඊට ටික කාලෙකට කලින් කෙල්ලෙක් ඉදලා. චාටර්ම සීන් එක කියන්නේ , ඌට ඉස්කෝලෙ කාලෙ ඉදලම කෙල්ලෙක් ඉන්නව ඒ කෙල්ල මොරටුව ICT කර්න්නේ, කෙල්ල මුකුත් දන්නේ නැහැ.මූ මචන් පට්ටම චාටර් උගේ කැම්පස් එකේ. ඒක උගේ කෙල්ල දන්නේ නැහැ.ඒ කෙල්ල වැඩ කරන්නේ Embla එකේ.මූ වඩ කරන්නේ MAS එකේ.මූ මචන් කෙල්ලන්ගෙන් අහ අහ යන්වා අර කෙල්ලවත් තියාගන. සමහර කෙල්ලෝ දන්නේ නැතුව යාලු වෙනවා. මට කේන්ති මූ මගෙ කෙල්ලගෙනුත් අහල. මොකක්ද මචන් මේකට කරන්න ඕන.
     
    • Like
    Reactions: barath dpriye

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Uba kellata kiyapan mu ambalayek ,wena kellek innawa kiyala
    Digatama owaa kathaa karala ,balanna kollongee hatii ,Mama jeewitheta kellek iddi nam ohoma karanne na kiyala
    shape eke uba word eka dapan ;) :P
     
    • Like
    Reactions: chickentikka

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    Uba kellata kiyapan mu ambalayek ,wena kellek innawa kiyala
    Digatama owaa kathaa karala ,balanna kollongee hatii ,Mama jeewitheta kellek iddi nam ohoma karanne na kiyala
    shape eke uba word eka dapan ;) :P

    mama try karana kella ok wage bn mata eka awlak naha. aru kara balu wade ta mukuth karanna epada danne naha wage innada?
     

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උගේ කෙල්ල එක්ක ඉන්න වෙලාවක් හොයන් ඒකි ඉස්සරහම දෙකක් දීපන් උබේ කෙල්ලගෙන් ඇහුවට.

    ඌ ගහල තියෙන ගේම් එක බල අපට හිතා ගන්නවත් බැ බන්. ඌ කෙල්ලව හම්බෙන්නෙත් හෙන පරිස්සමට?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    ගහපන් අත පය කැඩෙන්න ඊට පස්සේ ඉස්ප්රිටලේ ගිහිං දාපන් වොර්නින් එකක් දීපං දගලුවොත් සේලයින් එකට සයනයිඩ් දාල මරනවා කියල
     
    • Like
    Reactions: chickentikka

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ගහපන් අත පය කැඩෙන්න ඊට පස්සේ ඉස්ප්රිටලේ ගිහිං දාපන් වොර්නින් එකක් දීපං දගලුවොත් සේලයින් එකට සයනයිඩ් දාල මරනවා කියල

    ado sirawatama.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    උඹ ඉස්සරවෙලා ඔය කෙල්ලගෙන් යාලු වෙලා ඉඳපංකො.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    giphy.gif
    giphy.gif
     
    Last edited: