මචන්ලා මේකට නීතිමය ක්රියාමාර්ගයක් ගන්න&
මචන් එළකිරි එකේ එකේ කවුරුත් දන්නවා ඇති නේද හැන්කොක් ව.මිනිහ අපේ මල්ලි කෙනෙක් ගේ නමක් එළකිරි එකේ එක එක accounts කරන අයයි කියල threads වල දානවා.KasunJW account එක කරන්නේ, Slesh account එක කරන්නේ,Uni1 account එක කරන්නේ අපේ මල්ලි කියලා එයාගේ නම දානවා threads වල.මිනිහට අනුව A/L ප්රශ්නයක් Elakiri දාන ඔක්කොමල අපේ මල්ලි.
මන් තැන් 7,8 කම දැක්කා.මන් එපා කියලා කීප වතාවක් ම කිවුවත් ඇහුවේ නෑ.මේ ලගදිත් දාලා තිබ්බා. 
මන් සැහෙන කල් එළකිරි එකේ පොස්ට් කියවපු කෙනෙක්.එත් ලගදි තම හිතුනේ account එකක් හදන්න.මේ හැන්කොක් මටත් කියනවා අපේ accounts කරන්නේ අර මන් කියන මල්ලි ලු.
දැන් අපේ මල්ලිට ඒක ලොකු ප්රශනයක් වෙලා තියෙන්නේ.යාලුවෝ හැමෝම එයාව විහිලුවකට අරන්.එයාගේ ගෙදරිනුත් බැනලා මෙච්චර වැඩ තියේදී Internet ගිහින් ඔවද කරන්නේ කියලා.Slesh කියන කෙනා දාන වලට ප්රශ්නේ එන්නේ අපේ මල්ලිගේ පිටින් යාලුවෝ හරහා.මේ ඔක්කොටම මුල අර හැන්කොක්.
මම මිනිහට උනි uni එක සම්බන්ද help එකකුත් කලා එත් ඒකවත් සැලකුවේ නෑ.
Slesh කියන account එක හදල තියෙන්නේ අපේ මල්ලිගේ e mail එකෙන්.
හැන්කොක් ඔය නම හොයාගෙන තියෙන්නේ එකෙන්. 
Slesh කියන කෙනාවත් මන් දන්න නිසා මන් පුද්ගලිකව හම්බ වෙලා හොදට දෙකක් කිවුවා.මිනිහා මන් දැක්ක හැටියට දැන් එච්චර හැන්කොක් එක්ක වලි දාගන්නේ නෑ.එත් අර හැන්කොක් එහෙම්මයි.
Slesh කිවුවා admin ට report කලා කියාලා.ඒත් හැන්කොක් එහෙමමයි.
මන් ගාව හැන්කොක් දාපු ඒ posts වල screen shots තියෙනවා.මට එළකිරි member කෙනෙක්ගෙන් හැන්කොක් ගේ personal details දෙක තුනක් ලැබුනා.හැන්කොක් ආයි ඒ නම දාන වෙලාවේ එයාගේ IP එක ගත්ත නම් හරි නේද නැත්තනම් එයාගේ කලින් පොස්ට් කරපු IP එක ගත්තත් හරිද? මේගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න.
අනික මේවගේ දෙයක් කාටද complain කරන්න ඕනේ?
මෙතන කියන්න බැරි නම් pm කරන්න.
මට මේ එළකිරි accounts වලින් වැඩක් නෑ.මේ ප්රශ්නේ විසදගන්න තිබබ නම් එච්චරයි.Slesh හැන්කොක් ල ඕන එකක් කරගත්තත් මට ප්රශ්නයක් නෑ.
මට තේරෙනවා මේ වගේ case වලට ලේසි උත්තර නෑ කියලා.ඒත් මොකක් හරි විසදුමක් ලැබෙයි කියලා මන් බලාපොරොත්තු වෙනවා.
විහිලු නෙමේ මචන්.
මේක තවත් දුරදිග යන්න කලින් පියවරක් ගන්න ඕනේ.නැත්නම් අපේ මල්ලිටමයි කරදරේ.Please help or at least bump.

Last edited: