මචන්ලා මේවා හදන software මොනවාද

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    මේ වගේ animation හදන්ට ගන්න

    software​

    මොනදවද ,

    ඇයි ලංකාවේ උන්ට මේ වාගේ හදන්ට බැරි

    මායා,කැරැක්ටර් අනිමේෂන්, ආෆ්ටර් ඉෆෙක්ට්ස්, ප්‍රිමියර් ප්‍රො
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Thani ekkenekta hadanna ba ban, owath film wage crew ekak one... Hoda Story Line ekak one, Music one, Handa Kawanna one, Art Director kenek one. Graphics one, Animation one, etc. oya podi Short Story walatath loku budget ekak yanawa. Marketing karannath one. Ewayin Return profit ekak naththan unta salary gewannath bane. Weddo innawa un freelance hari kaatahari weda karala salli hoyanawa, nathuwa owa hada hada time waste karanne na.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ වගේ animation හදන්ට ගන්න

    software​

    මොනදවද ,

    ඇයි ලංකාවේ උන්ට මේ වාගේ හදන්ට බැරි

    ඕවා පෙනෙන තරම් ලේසි වැඩත් නෙවෙයි, හිතන තරම් අමාරු වැඩත් නෙවෙයි. සර්ව කාලීනව කැපකිරීමක් කරලා, කරගෙන යන්න ඕන. කලාව ඇඟේ පිහිටලා තියෙන්නත් ඕන.
    දැන් software නම් එක එක ඒවා තියනවා ඉස්සරට වඩා. මේ ලිස්ට් එක බලපන්.
    https://www.cgspectrum.com/blog/what-is-the-best-2d-animation-software

    Thani ekkenekta hadanna ba ban, owath film wage crew ekak one... Hoda Story Line ekak one, Music one, Handa Kawanna one, Art Director kenek one. Graphics one, Animation one, etc. oya podi Short Story walatath loku budget ekak yanawa. Marketing karannath one. Ewayin Return profit ekak naththan unta salary gewannath bane. Weddo innawa un freelance hari kaatahari weda karala salli hoyanawa, nathuwa owa hada hada time waste karanne na.
    අන්න ඒකයි. මු මේ දාල තියන එකටත් ලංකාවේ කීපදෙනෙක්ම දායක වෙලා තියනවා වෙන්නත් බැරි නැහැ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    dan tv eka yana tel;edrama balanna ko ai auth deyak enne nathe. creatvity eka na minis duwanne salli passe salli ekmanata habakeranna
    hoda nirmanayak eliayata enna sahenna kal yanwa